26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

අනතුරින් කුඩා දැරිය අවසන් ගමන් යයි

වත්තේගම යටවර ප්‍රදේශයේ දී‍ සිදුවු අනතුරකින් කුඩා දැරියක මියගොස් තිබේ.
සිය මව සමග ලොරි රථයක පිටුපස ගමන්ගත් දැරිය ලොරි රථයේ දොර විවෘත වී මාර්ගයට ඇද වැටී අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.
බරපතළ තුවාල ලැබු දැරිය මාතලේ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි දෙහැවිරිදි දැරියකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Shiran Viraj

වී ගොවියන්ට සාධාරණ මිලක් සහතික කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහ සමුපකාර සමිතිවලට ඇප ණය ක්‍රමයක්

Shiran Viraj

රියාජ් බදියුදීන් පාස්කු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ නැති නිසා නිදහස් කළා – නිතිය හා සාමය ඇමති

Shiran Viraj
Translate »