කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
දින 3 ක් සිට අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මළසිරුරක් කුරුවිට පතල් වළකින් මතුවෙයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100236 කුරුවිට, පැරඩයිස්, රණසිංහ ප්‍රදේශයේ අතහැර දමන ලද පතල් වළකට වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. සිද්ධියෙන් මියගිය ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි කනහැලගේ කරුණාරත්න නැමති 60 හැවිරිදි පුද්ගලයෙකි.... Read more
දක්ෂිණ අධිවේගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස විවෘත වෙයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100238 තවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස යළි විවෘත කර තිබේ. අධිබලති විදුලි රැහැනක් කඩා වැටීම හේතුවෙන් ඊයේ(9) රාත්‍රී 09.00ට... Read more
පේදුරුතුඩුවේ සිද්ධියට පොලිසියේ 02 ක් අත්අඩංගුවටShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100222 අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට පේදුරුතුඩුව ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (09) පස්වරුවේ පේදුරුතුඩුව... Read more
වැස්ස නිසා එන ආපදා ගැන අවදානයෙන් සිටින්නලුShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100206 පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමග අගලවත්ත ප‍්‍රදේශයේ නායයාම් අවදානමක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ එම ප‍්‍රදේශයේ... Read more
වෛද්‍යවරු අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් – දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයක් ගැනත් කියයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100199 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තීරණාත්මක සාකච්ඡාවක් අද (10) පැවැත්වෙනවා. ඒ, සයිටම් අර්බුදය සහ ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති ගැටළුකාරී තත්ත්වය... Read more
ඩෙංගු මඩින ශාකභක්ෂක මදුරුවා සොයා ගත් 'කණ්ඩායමට' වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන්ම බාධා!Shiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080222 ඩෙංගු මදුරුවන් මර්දනයට ශාකභක්ෂක මදුරුවෙකු හදුන්වා දීමට පර්යේෂණ සිදු කළ කණ්ඩායමට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඇතැම් පුද්ගලයින්ගෙන් බාධා එල්ල වී තිබෙනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා... Read more
වසරේ මේ දක්වා කාලය තුළ එච්.අයි.වී ආසාදිතයින් 130ක්Shiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080203 වසරේ මේ දක්වා කාලය තුළ එච්.අයි.වී ආසාදිතයින් 130ක් පමණ වාර්තා වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර... Read more
රජයට අයත් ඉඩමක දැව කපමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවටShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080245 හඔය – මහතලාව – පනජ්ජාඔය ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක දැව කපමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ජංගම ඉරුම් යන්ත්‍රයක් මගින් තේක්ක දැව කඳන් ඉරමින්... Read more
සති අන්තයේ බස් හිඟයෙන් දක්ෂිණ අධිවේගයේ මගීන් අසීරුතාවකShiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080214 දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම සිට ගාල්ල සහ මාතර දක්වා බස් රථ මගින් ගමන් කිරීමට පැමිණෙන මගී ජනතාව සති අන්ත දිනවල දී අසීරුතාවන්ට ලක්වන බවට එලෙස... Read more
2012 වසරේ වැලිකඩ ගැටුම ගැන තවත් විමර්ශනයක්Shiran Viraj2017-07-08 by Shiran Viraj2017-07-080196 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබෙනවා. ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා... Read more