කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
මම නිසා වර්ජන එපා!Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100241 වර්ජන සිදු නොකරන ලෙස තමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි. ඔහු මේ... Read more
පේදුරුතුඩුව උණුසුම්වෙයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100222 පේදුරුතුඩුව පොලීසිය සිදුකළ වෙඩි පහරකින් 24 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්වීමට විරුද්ධව අද(10) යාපනයේ නොසන්සුන්තාවයක් හටගෙන ඇති බැව් අප වාර්තාකරු පවසයි. ඔහු පැවසූයේ යාපනය පේදුරුතුඩුව සිට... Read more
හෙට වැස්ස ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100221 හෙට (11) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේ සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ... Read more
කළුතරට පැය 16ක ජල කප්පාදුවක්Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100207 කළුතර ප්‍රදේශයට පැය 16ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ, ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා... Read more
කාලෝ වෛද්‍යවරුන්ගෙන් වැඳලා කළ ඉල්ලීම මෙන්නShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100246 තමාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකීමේ දී ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය දැරීම තවදුරටත් අපහසු බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ රජයේ... Read more
වෝටර්ජෙල් පුපුරණ ද්‍රව්‍ය සමඟ 2ක් මාට්ටුShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100222 මසුන් මැරීම සඳහා යොදා ගන්නා වෝටර්ජෙල් නැමැති අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොක්කුතුඩුවායි මුහුදු තීරයේදී මුලතිව් නයාරු නාවික අණු කණ්ඩයට අයත්... Read more
උමා ඔය ජනතාවට සහන දෙන්න වන සංහාරයකට වරදකරුව මාස 06ක සිර දඬුවම් ලැබූවෙක් පත්කරයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100223 උමාඔය සංවර්ධන ව්‍යාපාරය හේතුවෙන් අසරණභාවයට පත් ජනතාවගේ ගැටළු විසඳීම සඳහා නිල්ගල වන සංහාරයට වගකිවයුත්තකු ලෙස මාස 06ක සිරදඬුවම් නියමවූ පී.බී.අමරසේකර පත්කොට ඇතැයි ශ්‍රී ලංකා මානව... Read more
බස්නාහිර පළාතේ අතහැර දැමූ ඉඩම් ගැන අලුත් තීරණයක්Shiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100203 බස්නාහිර පළාතේ අතහැර දැමු ඉඩම්වලින් අද (10) සිට ඉඩමේ වටිනාකමින් 2% ක බද්ධක් අය කිරීමට තීරණය කර තිබෙනවා. මේ දිනවල පවතින ඩෙංගු ව්‍යාප්තිය සලකා බලා... Read more
දුම්වැටි තොගයක් රේගු බාරයටShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100239 රුපියල් 1,250,000 ක් වටිනා දුම්වැටි පෙට්ටි 125 ක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල රේගුව විසින් අද(10) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. KU 361 දරණ කුවේට් එයාර්වේස් ගුවන්... Read more
වෛද්‍යවරු හදිසියේ කාලෝ හමුවීමට යයිShiran Viraj2017-07-10 by Shiran Viraj2017-07-100271 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා හමුවීමට ගොස් තිබෙනවා. ඒ, සංදේශයක් භාරදීම සඳහායි. පිටකොට්ටේ පිහිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ නිවසේ... Read more