කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
සමෘද්ධිය කපන්නේ නැහැ! ඇමති කියයිShiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110196 සමෘද්ධි සහනාධාරය ලබා දීම හෝ නවතාලීම සිදු නොකරන බව සමාජ සවිබල ගැන්වීම් සුබසාධන සහ මහනුවර උරුමය අමාත්‍ය එස් බී දිසානායක පවසනවා. තමන්ගේ සහනාධාරය කප්පාදු වන... Read more
මුස්ලිම් නීතිය සංශෝධනය කිරීමේ පාර්ලිමේන්තු යෝජනාවක් – මූලධර්මවලට වැඩි ඉඩක්Shiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110219 ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කළ යුතු බවට අද (11) පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒ,පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.එම්.සල්මාන් මෙම... Read more
පාස්පෝට් 05ක් සන්තකයේ තබාගෙන සිටි විදේශිකයකු අත්අඩංගුවටShiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110222 කොල්ලුපිටිය පොලිස්ථානයේ නිලධාරින් පිරිසක් විසින් කොල්ලුපිටිය හන්දියේදි විදෙස් ගමන් බලපත්‍ර නොමැතිව සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව මොහුව පරික්ෂා කිරිමේදි මොහු සන්තකයේ තිබි ගංජා මිශ්‍ර... Read more
ස්ත්‍රී දූෂණයක් යට ගහන්න නීතිපති දෙපාර්තමේන්තුවේ බල තල උපරිම යොදවලා! මන්ත්‍රීවරු පිරිසක් අගමැතිට ලිපියකින් දැනුම්දෙයිShiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110224 ප්‍රශ්නගත ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පත් කර තිබෙන ජනාධිපති කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් රජය දරන ස්ථාවරය ප්‍රකාශයට... Read more
ඇවන්ගාඩ් නඩුව මඟ හැලෙයිද? නියෝගය නොවැම්බර් 17 දාShiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110237 ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනුණි.... Read more
ඉරිදා කැළණිවැලියේ කිසිම දුම්රිය ධාවනයක් නෑShiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110239 ලබන 13 වන ඉරිදා දිනයේ කැළණිවැලි දුම්රිය මාර්ගයේ රේල් බසය හැර කිසිඳු දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්... Read more
ඕල්කට් මාවතේ එක් මංතීරුවක් වැසෙයිShiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110212 ආබාධිත රණවිරුවන් විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ කොටුව – ඕල්කට් මාර්ගයේ එක් මංතීරුවක් තාවකාලිකව වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.... Read more
කුරුණෑගල දුම්රිය රක්ෂිත ඉඩම දේශපාලන හිතවතෙකු අල්ලාගෙනShiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110216 කුරුණෑගල දුම්රිය රක්ෂිත ඉඩම දේශපාලන හිතවතෙකු අල්ලාගෙන කුරුණෑගල දුම්රිය ස්ථානයේ දුම්රිය රක්ෂිත ඉඩම දේශපාලන හිතවතෙකු විසින් බලහත්කාරයෙන් අත්පත්කර ගෙන සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය... Read more
වෛද්‍යවරු රට හැරයාමේ තත්ත්වයක් උදාවෙලාShiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110217 වෛද්‍යවරුන්ට සහ විශේෂඥ වෛද්‍යවරුන්ට මෙරට සෞඛ්‍ය සේවය තුළ රැදී සිටීමේ අපහසුතාවයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා... Read more
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි සිංහ පැටවෙකු ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවටShiran Viraj2017-08-11 by Shiran Viraj2017-08-110202 දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි සිංහ පැටවෙකු ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවට භාරදීම ඊයේ සිදුවුණා. ඒ දෙහිවල සත්වෝද්‍යානයේ පැවති උත්සවයක දීයි.සත්ත්ව හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී... Read more