කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews මැයි 09 ප්‍රහාරයට සම්බන්ධ චෝදනා: දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවටShiran Viraj2025-08-22 by Shiran Viraj2025-08-2202713 2022 මැයි 09 වැනිදා අරගලකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අනුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන... Read more
Local NewsNews අඩු වැටුප් නිසා විගණන කාර්යාලයට නිලධාරීන් හිඟයක්Shiran Viraj2025-08-22 by Shiran Viraj2025-08-2202191 අඩු වැටුප් තල හේතුවෙන් සුදුසුකම් ලත් නිලධාරීන් බඳවා ගැනීමට සහ රඳවා ගැනීමට ජාතික විගණන කාර්යාලය දැඩි දුෂ්කරතාවකට මුහුණ දී ඇති බව මහජන මුදල් පිළිබඳ කාරක... Read more
Local NewsNews GMOA වැඩ වර්ජනයකට සූදානම්Shiran Viraj2025-08-22 by Shiran Viraj2025-08-2201306 සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂික වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස මැදිහත් වීම හේතුවෙන් වෛද්‍යවරුන් දහසකට ආසන්න පිරිසකට අසාධාරණයක් වී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA)... Read more
Local NewsNews හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහි නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කෙරේShiran Viraj2025-08-21 by Shiran Viraj2025-08-2102188 හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සහ හිටපු ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවක චෝදනා පත්‍රය සංශෝධනය... Read more
Local NewsNews නව ත්‍රස්ත විරෝධී නීතියක් සකස් කිරීමට කමිටුව රැස්වෙයිShiran Viraj2025-08-21 by Shiran Viraj2025-08-2101308 පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට නව ත්‍රස්ත විරෝධී නීතියක් සකස් කිරීම සඳහා පත් කරන ලද කමිටුවක් අධිකරණ අමාත්‍යාංශයේදී රැස් වී ඇත. ජනාධිපති නීතිඥ රීන්සි... Read more
Local NewsNews “අසිදිසි” මාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය 22දාShiran Viraj2025-08-202025-08-21 by Shiran Viraj2025-08-202025-08-2102430 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂිකව පවත්වනු ලබන “අසිදිසි” මාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය, අගෝස්තු 22 වන සිකුරාදා සවස 3.00 ට පැවැත්වීමට නියමිත බව එම අමාත්‍යාංශය නිවේදනය... Read more
Local NewsNews බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ යළි රිමාන්ඩ්Shiran Viraj2025-08-20 by Shiran Viraj2025-08-2002650 බන්ධනාගාර රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා අල්ලස් චෝදනා මත යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඔහු අගෝස්තු 26 වැනිදා දක්වා රිමාන්ඩ් කර ඇති... Read more
Local NewsNews රාජිත සේනාරත්න අතුරුදන්Shiran Viraj2025-08-20 by Shiran Viraj2025-08-2002167 කිරින්ද ධීවර වරායේ වැලි ගොඩකිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නිකුත් කර තිබූ කැඳවීම් නොතකා හැරීම හේතුවෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්... Read more
Local NewsNews තද සුළං සහ වැසි සහිත කාලගුණයක්Shiran Viraj2025-08-19 by Shiran Viraj2025-08-1902768 දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි ස්වල්පයක් ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට... Read more
Local NewsNews ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ වත්කම් රාජසන්තක කිරීමට පියවරShiran Viraj2025-08-19 by Shiran Viraj2025-08-1901315 ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන ‘දෙමටගොඩ රුවන්’ නොහොත් රුවන් චමිල ප්‍රසන්න සහ ‘කරන්දෙණියේ සුද්දා’ නොහොත් සෝභානන්ද ජයලත් ද සිල්වා යන අය සතු රුපියල් මිලියන... Read more