2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලය Local News2025/2026 ආදායම් බදු වාර්තා භාරදීමට නොවැම්බර් 30 දක්වා කාලයShiran Viraj2026-10-202026-10-200
මහ කන්නය සඳහා යූරියා පොහොර නැව් තුනක් ඔක්තෝබර් මාසයේදී මෙරටට Businessමහ කන්නය සඳහා යූරියා පොහොර නැව් තුනක් ඔක්තෝබර් මාසයේදී මෙරටටShiran Viraj2026-10-202026-10-200
කොළඹ වරායේ නව ලොජිස්ටික්ස් මධ්යස්ථානයක් සඳහා තරගකාරී ලංසු ක්රියාවලියක් Local Newsකොළඹ වරායේ නව ලොජිස්ටික්ස් මධ්යස්ථානයක් සඳහා තරගකාරී ලංසු ක්රියාවලියක්Shiran Viraj2026-10-202026-10-200
කවන්තිස්ස ඇතාගේ මරණය විමර්ශනයට දින 30ක කාලයක් සහිත විශේෂඥ කමිටුවක් Local Newsකවන්තිස්ස ඇතාගේ මරණය විමර්ශනයට දින 30ක කාලයක් සහිත විශේෂඥ කමිටුවක්Shiran Viraj2026-10-20
විදුලි සැපයුම් හිඟය හමුවේ අදත් පැයක විදුලි කප්පාදු Local Newsවිදුලි සැපයුම් හිඟය හමුවේ අදත් පැයක විදුලි කප්පාදුShiran Viraj2026-10-20
ශ්රී ලංකාවේ ප්රදේශ රැසකට තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමක් Local Newsශ්රී ලංකාවේ ප්රදේශ රැසකට තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමක්Shiran Viraj2026-10-20
කැලණිය විශ්වවිද්යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-03
Local NewsNews ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් සංඛ්යාව මිලියනය ඉක්මවයි: මරණ 334ක්, 370ක් අතුරුදන්Shiran Viraj2025-12-01 by Shiran Viraj2025-12-0102287 දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පුද්ගලයන්ගේ සමස්ත සංඛ්යාව 1,118,929 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය (DMC) විසින් නිකුත් කරන ලද... Read more
Local NewsNews කැළණි ගඟ පිටාර ගැලීමේ අවදානම: පහත් බිම්වල ජනතාව වහා ඉවත්වන්නැයි පොලිසියෙන් දැනුම් දීමක්Shiran Viraj2025-12-01 by Shiran Viraj2025-12-0102615 කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්, ගඟේ පහත් බිම්වල වෙසෙන ජනතාවට වහාම එම ප්රදේශවලින් ඉවත් වන ලෙස පොලිසිය විසින් අද අලුයම දැනුම් දී තිබේ.... Read more
BusinessBusiness NewsLocal NewsNews ආපදා තත්ත්වයත් සමඟ එළවළු මිල අසාමාන්ය ලෙස ඉහළට: කැරට් 4000 දක්වා, ලීක්ස් 3200 දක්වාShiran Viraj2025-12-01 by Shiran Viraj2025-12-0103738 සුගිය ආපදා තත්ත්වය හේතුවෙන් වෙළඳපොළේ ආහාර ද්රව්යවල මිල අසාමාන්ය ලෙස ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම සාමාන්ය වෙළඳපොළේ මිල ඉහළ යෑම සුපිරි වෙළඳසැල්වල මිලට වඩා තුන් හතර... Read more
Local NewsNews නාය යෑමට ලක් වූ මාතලේ රඹුක්ඇල ගම්මානයේ මළ සිරුරු භූමදානය කරයිShiran Viraj2025-12-01 by Shiran Viraj2025-12-0102060 මාතලේ, අංකුඹුර, රඹුක්ඇල ගම්මානයේ නාය යාමෙන් හමුවූ මළ සිරුරු භූමදානය කර තිබේ. මෙම ඛේදජනක සිදුවීමෙන් මේ වන විටත් පුද්ගලයන් හතළිස් තුන් දෙනකු (43) පමණ අතුරුදහන්ව... Read more
Local NewsNews ආපදා ගැන බොරු පතුරුවන්නන්ට නීතිය: හදිසි අවස්ථා ගැසට් පත්රයෙන් විශේෂ බලතලShiran Viraj2025-12-01 by Shiran Viraj2025-12-0102591 හදිසි අවස්ථා (විශේෂ විධිවිධාන හා බලතල) නියෝග යටතේ, ආපදා තත්ත්වය සම්බන්ධයෙන් මහජනයා බියගැන්විය හැකි හෝ කැළඹිය හැකි අසත්ය තොරතුරු සමාජ මාධ්ය ඔස්සේ ප්රචාරය කිරීම සම්බන්ධයෙන්... Read more
Local NewsNews සහන මෙහෙයුම් අතරතුර ඩ්රෝන යානා පියාසර නොකරන්න: ගුවන් හමුදාවෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්Shiran Viraj2025-12-01 by Shiran Viraj2025-12-0102692 දැනට රටේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මානුෂීය ආධාර සහ සහන මෙහෙයුම්වල යෙදී සිටින ශ්රී ලංකා ගුවන් හමුදාව, එම මෙහෙයුම්වල ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා... Read more
Local NewsNewsPolitical හැමතැනම රතු පාට වූවත් ඇතැම් ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල ගැටලු නැහැ – ඇමති බිමල් රත්නායකShiran Viraj2025-12-01 by Shiran Viraj2025-12-0102635 පසුගිය ආපදා තත්ත්වය හේතුවෙන් රටේ සියලු ප්රදේශ “රතු පාට වී පෙනුනත්” (අනතුරට ලක්වී පෙනුනත්), සමහර ප්රාදේශීය ලේකම් කොට්ඨාශවල විශාල ගැටලු නොමැති බව කැබිනට් අමාත්ය බිමල්... Read more
Local NewsNews මහනුවර නගරයේ ජල සැපයුම ඇනහිටී; පානීය ජල බෝතල් හිඟයක්, මිල 100 දක්වා ඉහළටShiran Viraj2025-12-01 by Shiran Viraj2025-12-0101314 ගංවතුරෙන් ගැටඹේ ජල පොම්පාගාරයට හානි වීම හේතුවෙන් මහනුවර නගරයේ නළ ජල සැපයුම සම්පූර්ණයෙන්ම අකර්මණ්ය වී ඇත. අලුත්වැඩියා කටයුතු නිම වන තෙක් ජල සැපයුම යථා තත්ත්වයට... Read more
Local NewsNewsPolitical පෙනෙනවාට වඩා විනාශය විශාලයි; භාණ්ඩාගාරයෙන් පමණක් ගොඩ දාන්න බෑ – ජනපතිShiran Viraj2025-12-01 by Shiran Viraj2025-12-0102409 ගංවතුර හා නායයාම් හේතුවෙන් සිදුව ඇති විනාශය මතුපිටින් පෙනෙන තත්ත්වයට වඩා විශාල බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එම ව්යසනයට මුහුණ දීමට භාණ්ඩාගාර... Read more
Local NewsNews ‘යූටියුබ් නාලිකා අධිකරණ තීන්දුවලට බලපෑම් කරයි’: නීතිඥ සංගමයෙන් අනතුරු ඇඟවීමක්Shiran Viraj2025-08-27 by Shiran Viraj2025-08-2701672 යූටියුබ් නාලිකා සහ සමාජ මාධ්යවලින් අධිකරණ තීන්දු පිළිබඳව පළ කරන අදහස් සහ අනුමාන කිරීම්, නීතියේ නිසි ක්රියාදාමයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් බව ශ්රී ලංකා නීතිඥ... Read more