කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews දඹුල්ල ආර්තික මධ්‍යස්ථාන සේවකයෙකුට කොරෝනා යයි සැක.. වෙලදසැලක් වසා දමයි..Shiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010243 දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සලක සේවය කරන ලද සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී යැයි සැක හේතුවෙන් එහි ඔහු සේවය කළ වෙළඳසැල ඊයේ පස්වරුවේ තාවකාලිකව වසා... Read more
Local NewsNews 10 සිසුවෙක් කොරෝණා රෝගීන්ට සේවාවට රොබෝවෙක් හදයි.. වහාම හමුදාවෙන් ගෙන යයි..Shiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010268 රෝගීන් ලගට ගොස් ප්‍රතිකාර කල හැකි රොබෝ යන්ත්‍රයක් නිපදවීමට ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ සිසුවෙකු සමත්ව ඇත. මිද්දෙණිය සපුගහයායා ප්‍රදේශයේ පදිංචි එස්.ආර් රේණුක නිලන්ත සහ ඩී.ඒ වයලා... Read more
Local NewsNews Corona : අවසන් පැය 24ට රෝගීන් 02යි.. 104ක් රෝහල්වල… සැක සහිත 173යි.Shiran Viraj2020-03-31 by Shiran Viraj2020-03-310240 අවසන් පැය 24 තුළ කොරෝනා ආසාදනය වී යයි කහවුරු වූ රෝගීන් දෙදෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ. ඒ අනුව මෙරට රෝහල්වල කොරෝනා යැයි තහවුරු රෝගීන්... Read more
Local NewsNews ගැඹුරු මුහුදේ දී අයිස් හා කොකේන් කිලෝ 1000 ක් නාවික හමුදා බාරයටShiran Viraj2020-03-31 by Shiran Viraj2020-03-310329 ශ්‍රී ලංකා නාවික හමුදවේ ගැඹුරු මුහුද ආවේක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංනානෞ සයුර මඟින් 2020 මාර්තු 28 වන දින උදෑසන 09.30 පැයට පමණ ශ්‍රී ලංකාවේ දකුණු... Read more
Local NewsNews නීති කැඩු තවත් 261 ක් අත්අඩංගුවටShiran Viraj2020-03-31 by Shiran Viraj2020-03-310231 අද(31) උදෑසන 6 සිට අද දහවල් 12 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 261 ක් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී වාහන 96 ක්... Read more
Local NewsNews නීති විරෝධීව ගමන් ගන්නා වාහන වසංගතය පහව යන තෙක් පොලීසියේShiran Viraj2020-03-31 by Shiran Viraj2020-03-310244 තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන්... Read more
Local NewsNews කොරෝනා මඩින ‘අවිගන්’ ඖෂධ තොගයක් ශ‍්‍රී ලංකාවේ..Shiran Viraj2020-03-31 by Shiran Viraj2020-03-310227 කොරෝනා රෝගීන් වෙනුවෙන් ලබාදීමට ‘අවිගන්’ නැමැති ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට ලැබී ඇත. ජපානය විසින් මෙම ඖෂධ තොගය ලබා දී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව... Read more
Local NewsNews සේවා හැදුනුම්පත හෝ ඇදිරි නීති බලපත්‍ර නොමැති සියළුම දෙනා වරෙන්තු නොමැතිව අත්අඩංගුවටShiran Viraj2020-03-31 by Shiran Viraj2020-03-310228 තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන්... Read more
Local NewsNews අටළුගම කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරිය රෝහල් ගත කරයිShiran Viraj2020-03-28 by Shiran Viraj2020-03-280233 බණ්ඩාරගම, අටළුගම කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියාගේ පියා සහ සහෝදරිය සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව අද දෙරණ වාර්තාකරු... Read more
Local NewsNews කොළඹ ප‍්‍රසිද්ද පුද්ගලික රෝහලකට කොරෝනා රෝගියෙක් ඇතුළු වෙයි.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ…Shiran Viraj2020-03-28 by Shiran Viraj2020-03-280249 කොළඹ නගරයේ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටින රෝගියකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වි තිබේ. එම රෝගියා ජාතික උණ රෝහලට ඇතුලත් කිරීමෙන්... Read more