කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews බුස්ස බන්ධනාගාර රැඳවියන්ගේ ආහාර වර්ජනය අවසන්Shiran Viraj2020-09-14 by Shiran Viraj2020-09-140333 බුස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රදවා සිටින රැදවියන් විසින් ආරම්භ කරණු ලැබු ආහාර වර්ජනය අද (14) දහවල් අවසන් කළ බව බුස්ස බන්ධනාගාර අධිකාර්යාලය තහවුරු කර සිටිනවා.... Read more
Local NewsNews ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑම් නිසා අත්අඩංගුවට ගත් දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා නිදහස් කර යවයිShiran Viraj2020-09-12 by Shiran Viraj2020-09-120232 සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්දගේ පුත‍්‍රයා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉහළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ බලපෑම් මත මුදාහැර ඇතැයි වාර්තා වනවා. පොලිස් මූලස්ථාන... Read more
Local NewsNews ගව ඝාතන තහනමෙන් පසු ගවයන් රැකගන්න විශේෂ වැඩපිළිවෙලක්Shiran Viraj2020-09-12 by Shiran Viraj2020-09-120269 ගව ඝාතනය තහනම් කිරීම හරහා මතුවන වෙනත් ගැටළු සඳහා ගත හැකි කඩිනම් විසඳුම් සොයා බලමින් සිටින බව පශු සම්පත්, ගොවිපල ප‍්‍රවර්ධන හා කිරි සහ බිත්තර... Read more
Local NewsNews නව ව්‍යවස්ථාව වසරකින් ගේනවා – අධිකරණ ඇමති අවුරුදු දෙකේ කාල රාමුව වෙනස් කරයිShiran Viraj2020-09-12 by Shiran Viraj2020-09-120301 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසු වසරක කාලයක් තුළ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට අපේක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි... Read more
Local NewsNews 20 වන ව්‍යවස්ථා සංශෝධනය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ගැටෙනවා!-පා ම ගෙවිඳු කුමාරතුංගShiran Viraj2020-09-12 by Shiran Viraj2020-09-120276 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමග ගැටෙන 20 වැනි ව්‍යවස්ථ සංශෝධන පනත් කෙටුම්පත නිවැරදි කරගත යුතු බව ශ්‍රී ලංකා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
Local NewsNews වසර 50 ක් තුළ වනජීවීන්ගෙන් තුනෙන් දෙකක් ලෝකයට අහිමි වෙයිShiran Viraj2020-09-11 by Shiran Viraj2020-09-110248 ගත වූ වසර 50 කට අඩු කාලය තුළ ලොව පුරා වනජීවී ගහනය තුනෙන් දෙකකින් පමණ පහත වැටී ඇතැයි නවතම අධ්‍යයනයකින් හෙලි වී තිබෙනවා. 1970 සිට... Read more
Local NewsNews ජාතික පාසල් සංඛ්‍යාව දහස දක්වා වැඩි කෙරේShiran Viraj2020-09-11 by Shiran Viraj2020-09-110265 ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම හේතුවෙන් දැනට පවතින ඇතැම් ජාතික පාසල් නමට පමණක් සීමා වී ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. එවැනි පාසල් ද කඩිනමින් සංවර්ධනය කළයුතු... Read more
Local NewsNews මාලදිවයිනේ සිට පැමිණි පස් දෙනෙකුට කොරෝනාShiran Viraj2020-09-11 by Shiran Viraj2020-09-110198 මාලදිවයිනේ සිට මෙරටට පැමිණි ශී‍්‍ර ලාංකිකයන් පස් දෙනෙකුට කොරෝනා වෛසරය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඒ, ඔවුන් තුන්වන වරටත් පී සී ආර් පරීක්‍ෂණ සදහා... Read more
Local NewsNews නිව් ඩයමන්ඩ් නෞකාව අසල ජල සාම්පල පරීක්ෂාවට භාර දෙයිShiran Viraj2020-09-11 by Shiran Viraj2020-09-110219 ආපදාවට ලක්ව ඇති එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාව ආසන්නයෙන් ලබාගන්නා ලද මුහුදු ජල සාම්පල පරීක්ෂණ සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට අද භාර දී තිබෙනවා. අනතුරට... Read more
Local NewsNews ඥානසාර හිමිගේ සාක්ෂි පටිගතකළ මව්ලවි ඉල්ලා අස්වෙයිShiran Viraj2020-09-11 by Shiran Viraj2020-09-110205 ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙන අවස්ථාවේ එය ජංගම දුරකථනයකින් පටිගතකළ මව්ලවිවරයා සමස්ථ ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ සහකාර... Read more