කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews සාමාන්‍ය පෙළ විභාගය නියම කර ඇති දිනට පැවැත්වීම ගැටලුවක් : අධ්‍යාපන ඇමතිShiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-3001158 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම පිළිබඳ තීරණය ඉදිරි දින දෙක තුළ පවසන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සදහන් කළේය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවති... Read more
Local NewsNews මියගිය පොලිස් කොස්තාපල් උසස් කෙරේShiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-300672 කොබෙයිගනේ පොලිස් වසමේ හාතලව ප්‍රදේශයේ දී වැලි ජාවාරම්කරුවෙකු විසින් ටිපර් රථයකට යටකර ජීවිතක්ෂයට පත්කළ කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුර... Read more
Local NewsNews ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවයිShiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-300375 ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් භාර ගැනීම දෙසැම්බර් 04 වැනි දා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික... Read more
Local NewsNews ජීවිතාන්ත හා මරණ දඬුවම් විදින සිරකරුවන්ට පොදු සමාවක්.. ලයිස්තුව සකසා යවයි..Shiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-3001187 ජීවිතාන්ත සිර දඬුවම මරණ දඬුවම හිමිවී බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් එහි ගත කර ඇති වසර ගණන අනුව පොදු සමාවක් ලබාදීමට අවධානය යොමුව ඇත. දැනට මරණ... Read more
Local NewsNews 08ක් මරුට.. 69ක් රෝහලේ.. අධිකාරී කාර්යාලය, මුළුතැන්ගෙය, ගබඩාව ගින්නෙන් විනාශයි.. මහර හිරගෙදර ගැටුමේ සුලමුල මෙන්න..Shiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-3001147 මහර බන්ධනාගාරයේ 11.29 දින සවස් කාළයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පරීක්ෂණ කණ්ඩායම් 04ක් ඔස්සේ පරීක්ෂණ කටයුතු සිදුකෙරේ. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි... Read more
Local NewsNews අනිද්දා වන විට සුළි කුණාටුවක් : මුහුදු රළත් මිටර් 3ක් දක්වා ඉහළ නගින බවට අනතුරු ඇඟවීමක්Shiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-3001310 ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය මේ වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය... Read more
Local NewsNews කොරෝනා මල සිරුරු මෝචරියේ ගොඩ ගැසේ..Shiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-3001266 කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු 5 ක් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ ඇතැයි වාර්තා වෙයි. ඒවා ආදාහනය කිරීමට මිනීපෙට්ටි ලබාදීම ඔවුන්ගේ... Read more
Local NewsNews අකුරැස්සේ පාසැලක් වසා දමයි..Shiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-300993 අකුරැස්ස කනකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබේ. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හත්දෙනකු... Read more
Local NewsNews PCR පරීක්ෂණ මග හරින පිරිස් සොයා අද සිට මෙහෙයුම්Shiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-3001155 පී සී ආර් පරීක්ෂණ මග හරින පුද්ගලයින් සොයා අද සිට විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ... Read more
Local NewsNews පෞද්ගලික රෝහල් වල සිදු කෙරෙන PCR මංකොල්ලයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් නිලධාරීන්ගේ සහායShiran Viraj2020-11-302020-11-30 by Shiran Viraj2020-11-302020-11-3001080 PCR කට්ටලයක තොග මිල රු 1500ක මට්ටමේ පවතින තත්වයක් තුල පුද්ගලික රෝහල් වලට එම පරීක්ෂණය සඳහා රු. 6000ක් තරම් ඉහළ මිලක් අය කිරීමට ඉඩ දීම... Read more