කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ‍්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ‍්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews මුස්ලිම් කොරෝනා මෘතදේහ ආදාහනය නොකරනු..- විරෝධතා..Shiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-2901277 කොවීඩ් වෛරසය හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් ආදාහනය නොකොට භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා යාපනයේදී උද්ඝෝෂණයන් සංවිධානය කොට තිබුණි. යාපනය බස්නැවතුම්පල ඉදිරිපිටදී පැවති... Read more
Local NewsNews කොරෝනා මෘත දේහයන් භූමදානය ගැන විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව තීරණය කරනවා..- වසංගත රෝග අංශ ප‍්‍රධානීShiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-2901188 කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානයට අවසර දිය හැකිද නොහැකිද තීරණය කළ හැක්කේ විශේෂඥ කමිටු වාර්තාවෙන් පසුව බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී... Read more
Local NewsNews මාතර ප‍්‍රදේශ දෙකක් ලොක්ඩවුන් කෙරේ..Shiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-2901003 වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර දික්වැල්ල යෝනක පුර නැගෙනහිර හා යෝනකපුර බටහිර ප්‍රදේශයන් හුදෙකලා කිරීමට ලක් කර තිබේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම... Read more
Local NewsNews කල්මුණේ ලොක්ඩවුන්…Shiran Viraj2020-12-292020-12-29 by Shiran Viraj2020-12-292020-12-290943 කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමකට ලක් කර තිබේ. පොලිසිය පවසන්නේ කල්මුණේ පොලිස් වසමේ ග්‍රාම සේවා කොට්ඨාස 11ක් සහ කල්මුණේ පොදු වෙළඳපල ඇතුළත්... Read more
Local NewsNews මෙරට මුලින්ම කොරෝනා එන්නත දෙන අය මෙන්න..Shiran Viraj2020-12-272020-12-27 by Shiran Viraj2020-12-272020-12-2701337 ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ශ‍්‍රී ලංකාවට ලබාදීමට නියමිත කොවිඞ් 19 රෝග පාලන එන්නත පළමුව එන්නත් කරනු ලබන්නේ මෙම රෝගය වැළඳීම නිසා මියයෑමේ අවදානමක් ඇති විය... Read more
Local NewsNews මට ලක්ෂ 20 කට වඩා වියදම් වුණා – ඖෂධේ හදන එක නවතනවා – ධම්මිකShiran Viraj2020-12-272020-12-27 by Shiran Viraj2020-12-272020-12-2701623 කෑගල්ලේ ධම්මික බණ්ඩාර (ධනපාල කංකානම්ගේ) නමින් කොරෝනා සඳහා කාලි මෑණි අනුහසින් ඖෂධයක් නිර්මාණය කිරීම නිසා ආන්දෝලනයක් ඇති කළ පුද්ගලයා හමුවීමට එම ප්‍රදේශයට සම්බන්ධ වරකාපොල ප්‍රාදේශිය සභා... Read more
Local NewsNews අහඹු පරීක්ෂාවකදී බම්බලපිටියේ ආසාදිතයන් 17ක් සොයාගෙනShiran Viraj2020-12-272020-12-27 by Shiran Viraj2020-12-272020-12-2701250 වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ඊයේ (26) බම්බලපිටිය රජයේ මහල් නිවාස අසළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබේ. කරන ලද එම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලදී... Read more
Local NewsNews “අනතුර කළ රියදුරු අපට සම්බන්ධ නෑ” – දෙරණShiran Viraj2020-12-272020-12-27 by Shiran Viraj2020-12-272020-12-2701134 මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (26) දින, බීමත්ව අනතුරක් සිදුකල වෑන් රථයක් සහ එහි රියදුරු පොලිස් අත් අඩංගුවට පත්වූ අතර අනතුර සිදුකරන අවස්ථාවේ එම රථයේ දෙරණ නාලිකාවට සම්බන්ධ... Read more
Local NewsNews ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ AstraZenecaගේ උදව්වට රුසියාවේ Sputnik V ඉදිරිපත් වෙයිShiran Viraj2020-12-242020-12-24 by Shiran Viraj2020-12-242020-12-2401100 එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධව කටයුතු කරන AstraZeneca සමාගමේ ඉල්ලීමක් පරිදි එම සමාගමේ එන්නත සමඟ ඒකාබද්ධ පර්යේෂණයන් කිරීමට රුසියාවේ Sputnik V එන්නතේ නිෂ්පාදකයින් වන ගැමලියා පර්යේෂණ... Read more
Local NewsNews කෑගල්ලේ ඖෂධය ලියාපදිංචි සහතිකය ගෙදරටම ගිහින් දෙයි.. ‘මට නින්දා කලා.. මේ අවශ්‍ය සහතිකය නොවේ..’ ධම්මික බණ්ඩාරගේ විරෝධය…Shiran Viraj2020-12-242020-12-24 by Shiran Viraj2020-12-242020-12-2401071 කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කරන ලද ඖෂධයට නිෂ්පාදන අවසරය ලබා දීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබේ. එහි සූත්‍ර කමිටු... Read more