කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews මියගිය යාචකයාගේ බෑගයේ තිබුණු දෙයින් රෝහල් කාර්යමණ්ඩලය පුදුම වෙයිShiran Viraj2021-01-09 by Shiran Viraj2021-01-0901020 කිළිනොච්චිය නගරයේ කාලයක් තිස්සේ සිඟමන් යදිමින් ජීවත් වූ වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයකු හදිසියේම රෝගී වීමෙන් පසුව ඔහුව නගරයේ ත‍්‍රිරෝද රථ හිමියන් විසින් රෝහල්... Read more
Local NewsNews ධම්මික පැණිය බිවුවාට කමක් නෑ..- GMOA සභාපති පාදෙණිය…Shiran Viraj2021-01-09 by Shiran Viraj2021-01-0901353 “බෝවෙන රෝගවලින් බේරෙන්න ඕනේ නම් අදට ආදේශ කරලා කිව හැකියි, කොරෝනාවලින් මැරෙන්නේ බෝවෙන රෝග තියෙන අය. දෙකෙන්ම බේරෙන්න ඕනේ. බෝවෙන, බෝ නොවෙන රෝග දෙකෙන්ම බේරෙන්න... Read more
Local NewsNews යුද ස්මාරකයක් හේතුවෙන් යාපනයේ නොසන්සුන්තාවක්Shiran Viraj2021-01-09 by Shiran Viraj2021-01-0901895 යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඊයේ රාතී‍්‍රයේ නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමට විශ්ව විද්‍යාල පරිශ‍්‍රය තුළ ස්ථාපිත කර තිබූ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය... Read more
Local NewsNews පූසන්ට ලබා දෙන ආහාර ලෙස කෝටි 13ක් වටින මත් පෙති තොගයක් තැපෑලෙන් එවලා මාට්ටුShiran Viraj2021-01-08 by Shiran Viraj2021-01-0801285 බෙල්ජියමේ සිට මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් මත් පෙති තොගයක් සහිත පාර්සලයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී අද (07දා) දහවල් රේගුව අත්අඩංගුට ගෙන... Read more
Local NewsNews ජනාධිපතිට ලගදිම ගෙදර යන්න වෙයි.. ඔහු වටේ ඉන්නේ බෝන්අගෙන් කල්ලියක් හා ඉස්ලාම් අන්තවාදී කල්ලියක්..- මැඩිල්ලේ හිමිShiran Viraj2021-01-07 by Shiran Viraj2021-01-0701224 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටේ සිටින්නේ බෝර්න් අගේන් කල්ලියක් සහ ඉස්ලාම් අන්තවාදී කල්ලියක් බව සිංහලේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති. ජනාධිපතිවරයා... Read more
Local NewsNews රට පුරා මහ රෝහල්වල කොරෝනා පොකුරු..Shiran Viraj2021-01-07 by Shiran Viraj2021-01-0701109 රටපුරා පිහිටි ප්‍රධාන රෝහල් ආශ‍්‍රිතව කොරෝනා පොකුරු නිර්මාණය වීමේ ඉහළ අවදානමක් මතුව ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එවන් තත්ත්වයක් ඇතිවුවහොත් රජය හා සෞඛ්‍ය... Read more
Local NewsNews අවුරුදු එකහමාරක දරැවෙකුට කොරෝනාShiran Viraj2021-01-07 by Shiran Viraj2021-01-070626 බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු එකයි මාස හතරක පිරිමි දරැවෙකුට කෝවිඩි 19 වසංගත ආසාදනය විි ඇති බවට බදුල්ල මහ රෝහලේ දි සිදුකල ක්ණික ප්‍රතිදේශ පරික්ෂණයේදී... Read more
Local NewsNews බලන්ගොඩ මුස්ලිම් පල්ලි වැසේ…Shiran Viraj2021-01-07 by Shiran Viraj2021-01-0701601 බලන්ගොඩ කල්තොට මාර්ගයේ දෙහිගස්තලාව සහ ගොරගහමඩ ප්‍රදේශ වල කොරෝනා වෛරස අාසාදනය වි ඇති මුස්ලිම් ආසාදිතයින් දෙදෙනකු තහවුරු විමත් සමග බලන්ගොඩ නගරය සභා සිමාවෙි ඇති... Read more
Local NewsNews කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් එන්නත ගේන්න කැබිනට් අනුමැතියShiran Viraj2021-01-06 by Shiran Viraj2021-01-0601558 කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් -19 එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමඟ ගිවිසුම්ගත වීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය... Read more
Local NewsNews ඩොලර් මිලියන 500ක ණයක් දකුණු කොරියාවෙන්Shiran Viraj2021-01-06 by Shiran Viraj2021-01-0601096 දකුණු කොරියාවෙන් ඩොලර් මිලියන පන්සියයක ණය මුදලක් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යංශයට අවසර දී ඇති බව වාර්තා වන අතර අදාල ණය මුදල... Read more