කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews තවත් කොරෝනා මරණ 27ක්.. ඒ දිනක වැඩිම මරණ ගණනයි..Shiran Viraj2021-05-11 by Shiran Viraj2021-05-110739 කොරෝනා ආසාදිතයන් ට වැඩිම පිරිසක් මිය ගිය දෙන බවට ඊයේ දිනය පත්වී තිබේ. ආසාදිතයන් 26 දෙනෙකුගේ මරණ ඊයේ දින රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු... Read more
Local NewsNews ලොක්ඩවුන් කඩාගෙන ජනතාව එලියට එති.. හමුදා ආරක්‍ෂාව ඉල්ලයි…Shiran Viraj2021-05-11 by Shiran Viraj2021-05-1101455 හුදකලා කර ඇති වතු ආශ්‍රිත ප්‍රදේශවල වතු කම්කරුවන් නගර වලට රහසිගතව පිවිසෙන බවත්, හුදකලා කර ඇති එම ප්‍රදේශවලට යුධ හමුදා ආරක්ෂාව ලබාදිය යුතු බව ලිදුල... Read more
Local NewsNews පලාත් සංචරණ සීමා අද සිටයි… දිස්ත‍්‍රික් සංචරණ සීමාත් සූදානම්.. ජනපති නිවේදනයේ දිනය නැති හේතුව මෙන්න..Shiran Viraj2021-05-11 by Shiran Viraj2021-05-1101240 අද මධ්‍යම රාත‍්‍රීයේ සිට මෙම සංචරණ සීමා ක‍්‍රියාත්මක කරන බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. කොරෝනා වෛරස... Read more
Local NewsNews ලංකාවටම පණ අරන් චීනය පළමු පැයේම එයි.. මසකට ‘සයිනොෆාම්’ විසි ලක්‍ෂය බැගින්.. වසංගතය ජූලියේ නිවන බව කියයි..Shiran Viraj2021-05-11 by Shiran Viraj2021-05-1101898 කොරෝනා වෛරසය මර්දනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද ‘සයිනොෆාම්’ එන්නත මිලියනයක් හෝ මිලියන 2ක ප්‍රමානයක් මාස්පතා ශ්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වී... Read more
Local NewsNews රන්ජන්ට බන්ධනාගාරයේ වෙනම රූපවාහිනියක්..Shiran Viraj2021-05-10 by Shiran Viraj2021-05-1002065 සිව් වසරක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම වී දැනට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට වෙනම රූපවාහිනී යන්ත්‍රයක් ලබා දී තිබේ.... Read more
Local NewsNews අලුත්ගම, බේරුවල, ධර්ගා නගයේ කොරෝනා නිසා වසා දැමූ මත්පැන් හල් යලි අරී…Shiran Viraj2021-05-05 by Shiran Viraj2021-05-050931 පැතිර යන කෝවිඩ් අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන අලුත්ගම , ධර්ගා නගරය , සහ බේරුවල යන නගරවල ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට කළ නි නියෝගය දෙ දිනකින්... Read more
Local NewsNews කොරෝනා රෝගීන් රෝහල්වල පිරී ඉතිරේ.. ආසාදිතයන් නිවසේ සිට ප‍්‍රතිකාර ක‍්‍රමයකට යෝජනා.. වෛද්‍ය උපදෙස් දුරකතනයෙන්..Shiran Viraj2021-05-05 by Shiran Viraj2021-05-0501104 මෙරට තුළ කොරෝනා ආසාදිතයන් ඉහළ යාම හේතුවෙන් රෝහල්වල ධාරිතාව ඉක්මවා යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව කොරෝනා ආසාදිතයන් නිවස තුළ... Read more
Local NewsNews වසංගතය පාලනය දේශපාලඥයන්ම බාර ගනු..- පිලියන්දල ලොක්ඩවුන් කැඩීමෙන් කෝප වූ වෛද්‍යවරුන් දැනුම් දේ..Shiran Viraj2021-05-05 by Shiran Viraj2021-05-0501558 කොරෝනා වසංගත අවධානම හේතුවෙන් වසා දමන පිලියන්දල පොලිස් බල ප්‍රදේශය දේශපාලකයන් මැදිහත්වීම් විවෘත කරන්නේ නම් එය බරපතළ තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.... Read more
Local NewsNews තවත් ප‍්‍රදේශ ගණනාවක් ලොක්ඩවුන්… ලයිස්තුව මෙන්න…Shiran Viraj2021-05-05 by Shiran Viraj2021-05-0501568 දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් 12ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමත් සමග... Read more
Local NewsNews එංගලන්ත ප‍්‍රභේදය රට පුරා විය හැකියි.. මෙරට තුල තවත් දරුණු ප‍්‍රබේද ඇති විය හැකියි..Shiran Viraj2021-05-05 by Shiran Viraj2021-05-0501055 එංගලන්ත B117 කොරෝනා ප‍්‍රභේදය තවදුරටත් රට තුළ ව්‍යාප්ත වී ඇතැයි ආචාර්ය චන්දනමලී පුංචිහේවා මහත්මිය සඳහන් කරයි. දැනටමත් මෙම ප්‍රභේදය අවිස්සාවේල්ල, කුලියාපිටිය, වාද්දූව, රත්මලාන, පොල්ගස්සොවිට ආදී... Read more