කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණ සේවා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පුළුල් කෙරේShiran Viraj2026-01-06 by Shiran Viraj2026-01-0604351 රජයේ රෝහල් 80 ක මේ වන විට රුධිර කාන්දුකරණ සේවාවන් ක්‍රියාත්මක වුවද, දිනෙන් දින ඉහළ යන සායනික ඉල්ලුම සපුරාලීමට එම පහසුකම් ප්‍රමාණවත් නොවන බව රජය... Read more
Local NewsNews නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන්ගේ විරෝධයShiran Viraj2026-01-06 by Shiran Viraj2026-01-0602492 රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින් වහන්සේලා සිය දැඩි අප්‍රසාදය පළ කරති.... Read more
Local NewsNews විදුලි මිල සංශෝධනයට පෙර මහජන අදහස් විමසීම අනිවාර්ය බව උපයෝගිතා කොමිසම කියයිShiran Viraj2026-01-06 by Shiran Viraj2026-01-0605576 විදුලි මිල වෙනස් කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පෙර මහජන අදහස් විමසීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන්... Read more
Local NewsNews සුළි කුණාටු ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 350 ක සහනදායී ණය පැකේජයක්Shiran Viraj2026-01-06 by Shiran Viraj2026-01-0602479 ඩිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත විනාශයෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක සහනදායී ණය පැකේජයක් ලබා දීමට ඉන්දීය... Read more
Local NewsNewsPolitical 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ මතභේදාත්මක වෙබ් අඩවි සිද්ධිය පිළිබඳ විමර්ශන වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයාට භාර දෙයිShiran Viraj2026-01-06 by Shiran Viraj2026-01-0605564 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට මතභේදාත්මක වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් වීම සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විමර්ශන වාර්තාව, ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඊයේ (05) දින අධ්‍යාපන හා... Read more
Local NewsNews 6 වසර පෙළ පොතක අඩංගු වූ වෙබ් අඩවි ලිපිනයක් සම්බන්ධයෙන් මතුව ඇති දැඩි මතභේදාත්මක තත්ත්වය පිළිබඳව ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා සිය විවේචනය එල්ල කර තිබේ. Shiran Viraj2026-01-06 by Shiran Viraj2026-01-0605568 ඔහු පවසන්නේ අදාළ පෙළ පොතේ ක්‍රියාකාරකමක් සඳහා උදාහරණයක් ලෙස ලබා දී ඇති වෙබ් අඩවි නාමය අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කර බැලූ විට, එය පිරිමි සමලිංගික වෙබ්... Read more
Local NewsNews මාධ්‍යවේදී කල්ප ගුණරත්නගෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මානව හිමිකම් කොමිසම හමුවේ සමාව අයදියිShiran Viraj2026-01-06 by Shiran Viraj2026-01-0604023 මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අනීතික ලෙස අත්අඩංගුවට ගෙන වද හිංසා පමුණුවමින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධියට අදාළව, කුරුඳුවත්ත පොලිසියේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල්... Read more
Local NewsNewsPolitical 2026 අයවැය ප්‍රතිපාදන කාර්යක්ෂමව ජනතා සුබසිද්ධියට යෙදවීම නිලධාරීන්ගේ වගකීමක් බව ජනාධිපති පවසයිShiran Viraj2026-01-06 by Shiran Viraj2026-01-0605026 පවත්නා මූල්‍ය සීමාවන් තුළ ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව ජනතා සුබසිද්ධිය වෙනුවෙන් යෙදවීම සියලු... Read more
BusinessBusiness NewsLocal NewsNews අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) තීරණය කර තිබේ. Shiran Viraj2026-01-05 by Shiran Viraj2026-01-0504358 ලෝක වෙළෙඳපොළේ පවතින බොරතෙල් මිල උච්චාවචනයන් සැලකිල්ලට ගනිමින් මෙම මිල සංශෝධනය සිදු කර ඇති බව එම සංස්ථාව සඳහන් කරයි. නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92... Read more
Local NewsNewsPolitical වෙනිසියුලානු අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය නිල ස්ථාවරය ප්‍රකාශයට පත් කරයිShiran Viraj2026-01-05 by Shiran Viraj2026-01-0503995 වෙනිසියුලාවේ සිදුවෙමින් පවතින මෑතකාලීන දේශපාලනික සහ මිලිටරි වර්ධනයන් පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය දැඩි අවධානය යොමු කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක... Read more