කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews ග්‍රෙගරි වැවට කඩා වැටුණු ගුවන් යානය ගොඩගැනීමට විශේෂඥ සහායShiran Viraj2026-01-09 by Shiran Viraj2026-01-0904021 නුවරඑළිය ග්‍රෙගරි වැවට ගොඩබෑමේදී අනතුරට පත් වූ පෞද්ගලික සමාගමකට අයත් සෙස්නා (Cessna) වර්ගයේ සැහැල්ලු ගුවන් යානය ගොඩගැනීම සඳහා වෘත්තීය කිමිදුම්කරුවන්ගේ (Master Divers) සහාය ලබා ගැනීමට... Read more
Local NewsNews පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවShiran Viraj2026-01-09 by Shiran Viraj2026-01-0903292 පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා වඩාත් සුදුසු මැතිවරණ ක්‍රමය කුමක්ද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට නව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට යෝජනා... Read more
Local NewsNews ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයිShiran Viraj2026-01-09 by Shiran Viraj2026-01-0904259 කුවේට් රාජ්‍යය බලා පියාසර කිරීමට සුදානම් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් යළි කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා ඇති බව වාර්තා... Read more
Local NewsNews හිඟ බදු මුදල් නොගෙවීම නිසා නාවලපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් 15ක් මුද්‍රා තබයිShiran Viraj2026-01-07 by Shiran Viraj2026-01-0704063 2010 වසරේ මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ ඉදිකරන ලද නාවලපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් 15 ක් මුද්‍රා තැබීමට නාවලපිටිය නගර සභාව පියවර ගෙන ඇත. කඩ කාමර... Read more
Local NewsNews සාරා ජැස්මින් මියගොස් නැති බව තහවුරු වෙයි – ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීමට රජය සූදානම්Shiran Viraj2026-01-07 by Shiran Viraj2026-01-0703392 2019 පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකාරියක වන ‘සාරා ජැස්මින්’ හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් මියගොස් නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද... Read more
Business NewsEntertainmentLocal NewsNews අසාමාන්‍ය මිල ගණන් හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයිShiran Viraj2026-01-07 by Shiran Viraj2026-01-0704034 අද දින (07) පෙරවරුවේ වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටීස් ලිමිටඩ් (Wealthtrust Securities Limited) ආයතනය විසින් සිදු කරන ලද ඇතැම් ගනුදෙනු අසාමාන්‍ය මිල ගණන් යටතේ සිදුවී ඇති බව නිරීක්ෂණය... Read more
Local NewsNews මතභේදාත්මක ඉංග්‍රීසි පාඩම පෙළපොත් මොඩියුලයෙන් ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය තීරණය කරයිShiran Viraj2026-01-07 by Shiran Viraj2026-01-0703257 හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළපොත් මොඩියුලයට ඇතුළත්ව තිබූ නුසුදුසු අන්තර්ජාල සබැඳියක් සහිත පාඩම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය තීරණය කර ඇත. එම... Read more
Local NewsNews වීථි ලාම්පු නඩත්තු පිරිවැය මහජනතාවගේ විදුලි බිලට එක් කිරීමට රජය සැරසෙන බවට අනාවරණයක්Shiran Viraj2026-01-07 by Shiran Viraj2026-01-0703722 රජය විසින් හඳුන්වා දීමට නියමිත නව විදුලිබල ප්‍රතිපත්තිය හරහා ප්‍රාදේශීය මට්ටමේ පොදු වීථි ආලෝකකරණය සඳහා වැයවන පිරිවැය සෘජුවම එම ප්‍රදේශයේ ජනතාවගෙන් අයකර ගැනීමට සැලසුම් කර... Read more
Local NewsNews අධ්‍යාපන මොඩියුලවල දෝෂ 150ක් පවතින බවත් රුපියල් කෝටි හයක මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බවත් රෝහිණි විජේරත්න පවසයිShiran Viraj2026-01-07 by Shiran Viraj2026-01-0704724 පාසල් දරුවන් වෙනුවෙන් මුද්‍රණය කරන ලද අධ්‍යාපන මොඩියුල 14 ක අක්ෂර වින්‍යාස සහ ව්‍යාකරණ දෝෂ 150 කට ආසන්න ප්‍රමාණයක් පවතින බව සමගි ජන බලවේගයේ මාතලේ... Read more
Local NewsNewsPolitical අධ්‍යාපන මොඩියුලයට අසභ්‍ය සබැඳියක් එක් කළ අයට දඬුවම් දීමට පැකිළෙන්නේ නැති බව අගමැතිනිය පවසයිShiran Viraj2026-01-07 by Shiran Viraj2026-01-0703159 ආන්දෝලනයට ලක්ව ඇති 6 ශ්‍රේණිය ඉංග්‍රීසි විෂය මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවි සබැඳියක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන්ට දැඩි දඬුවම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය... Read more