කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews කාන්තාවකගෙන් ප‍්‍රසිද්ධියේ අසූචි ප‍්‍රහාරයක්…Shiran Viraj2022-02-22 by Shiran Viraj2022-02-220713 රද්දොළුගම බස්නැවතුම්පොලේ අලුතින් ඉදිකර ඇති පොදු වැසිකිලියට අසූචි ප්‍රහාරයක් එල්ල කළේ යැයි චෝදනා මත පොලිසිය විසින් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාව බස් නැවතුම් පොළ... Read more
Local NewsNews මෛත‍්‍රීගේ යාපන රැළියට ජන ගගක්.. අලුත් ගමනක් ඇරඹූ බව කියයි..Shiran Viraj2022-02-22 by Shiran Viraj2022-02-2204867 උතුරේ ධීවරයින්ට සිදුව ඇති අසාධාරනය පිළිබඳව රජය විසින් කඩිනමින් ඉන්දියාව සමග සාකච්ඡා කොට විසඳුම් ලබා දිය යුතු බවට හිටපු ජනාධිපති ශ්‍රීලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල... Read more
Local NewsNews රටේ තෙල් හිග වෙන්නේ ගම්මන්පිලගේ ප‍්‍රකාශ නිසයි…Shiran Viraj2022-02-21 by Shiran Viraj2022-02-2104649 ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන අවසන් වන්නේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ ප්‍රකාශ නිසා බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා සඳහන් කරයි. තම සමාජ... Read more
Local NewsNews මෙරට මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ සඳහා අවසර…Shiran Viraj2022-02-21 by Shiran Viraj2022-02-2106592 දැඩි කොන්දේසි මත මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ සඳහා අවසර ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම ඇතුළු මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ඇතුළත් කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය... Read more
Local NewsNews සිපෙට්කෝ ගමන නිමයි… තෙල් ගේන්න සල්ලි දෙන්න බැංකු බෑ කියයි..Shiran Viraj2022-02-21 by Shiran Viraj2022-02-2104281 තෙල් සංස්ථාව මේ වනවිට රුපියල් කෝටි 75,000 ක ණයබර ආයතනයක් බවට පත්ව සිටින නිසා මින් ඉදිරියට සත පහක මුදලක් ලබාදිය නොහැකි යැයි බැංකු දැනුම් දීමත්... Read more
Local NewsNews පෙට්ට්‍රල් 19කින්, ඩීසල් 52කින් මිල වැඩි කල යුතුයි.. නැතොත් ඉන්ධන ගේන්න සල්ලි නෑ..- ගම්මන්පිල..Shiran Viraj2022-02-19 by Shiran Viraj2022-02-1903859 වහාම ඉන්ධන මිල වැඩි කිරීමක් නොකළ හොත් ඉන්ධන මිලදී ගැනීම සඳහා මුදල් නැතිවන බව බලශක්ති අමාත්‍ය ගම්මන්පිල මහතා සඳහන් කරයි. අද වන විට පෙට්ට්‍රල් ලීටරයකින්... Read more
Local NewsNews චම්පිකගේ රාජගිරිය අනතුර නඩුවේ සාක්‍ෂිකරුවෙන් පොහොට්ටු කාර්යාලයෙන් පුරුදු කල බව පිලිගත්තා.Shiran Viraj2022-02-19 by Shiran Viraj2022-02-1905848 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවතින නඩුවේ පැමිණිලිකාර පාර්ශවයේ සාක්ෂි විමසීම සම්බන්ධයෙන් (18) රණවක මහතා... Read more
Local NewsNews තරම දැනගෙන දඟලන්නේ නැතිව ඉන්නයි ජනපති රාජ්‍ය ඇමති වරුන්ට දන්වයි..Shiran Viraj2022-02-19 by Shiran Viraj2022-02-1903150 අමාත්‍යාංශවල කටයුතු පහසු කරගැනීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථයන් ගැසට් කර ඇතත් , අමාත්‍යාංශ වල වගකීම ව්‍යවස්ථානුකූලව ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන්ට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැබිනට්... Read more
Local NewsNews සියල්ල පරදා සටනින් ලන්සා ජයගනී… අමාත්‍යංශයේ ලේකම් ඉවතට…Shiran Viraj2022-02-18 by Shiran Viraj2022-02-1803869 දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගමක නුගේගොඩ මිරිහානේ පිහිටි ශාඛාවෙන් කිරි පිටි නිකුත් කිරීම තවදුරටත් සීමා කර තිබේ. මේ දිනවල එම ශාඛාවෙන් කිරිපිටි නිකුත් කරන්නේ උදෑසනක් හයයි... Read more
Local NewsNews ජනපති යන එන පාරේ මිරිහානේ කිරිපිටි පෝලිම තවත් වෙනසක් කරයි..Shiran Viraj2022-02-18 by Shiran Viraj2022-02-1805756 දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගමක නුගේගොඩ මිරිහානේ පිහිටි ශාඛාවෙන් කිරි පිටි නිකුත් කිරීම තවදුරටත් සීමා කර තිබේ. මේ දිනවල එම ශාඛාවෙන් කිරිපිටි නිකුත් කරන්නේ උදෑසනක් හයයි... Read more