කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන් පත් කෙරේ Local Newsකැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමිපාණන්...Shiran Viraj2026-07-032026-07-030
මත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ යුතුයි: ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් දැඩි උපදෙස් Local Newsමත්ද්‍රව්‍ය උදුරා දැමීමේ ජාතික සැලැස්මකට අනුව සියලු ආයතන කටයුතු කළ...Shiran Viraj2026-07-032026-07-030
කාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා දකී Local Newsකාදිනල් හිමිපාණන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර කතෝලික රදගුරු මණ්ඩලය තරයේ හෙළා...Shiran Viraj2026-07-032026-07-030
අලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායකවරයා සහභාගි වෙයි Local Newsඅලි ඛමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය...Shiran Viraj2026-07-03
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹදී සමරයි Local Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වන සංවත්සරය දේශපාලන නායකයන් රැසකගේ සහභාගිත්වයෙන්...Shiran Viraj2026-07-03
ශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන ආරක්ෂක ලේකම් දිවයිනට Local Newsශ්‍රී ලංකා – පාකිස්ථාන සන්නද්ධ බලකා ආරක්ෂක සංවාදයට එක්වීමට පාකිස්ථාන...Shiran Viraj2026-07-03
ඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි චෝදනා Local Newsඩෙංගු මර්දනයේදී ආණ්ඩුවේ ක්‍රියාකලාපය අසාර්ථකයි: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දැඩි...Shiran Viraj2026-07-03
Local NewsNews රනිල් අගමැති කමට යෝජනා කළේ බංකරයේ සැගවී සිටින මහින්ද…Shiran Viraj2022-05-13 by Shiran Viraj2022-05-1305740 රනිල් වික්‍රමසිංහ මහතාගේ නම අග්‍රාමාත්‍ය ධුරයට යෝජනා කරනු ලැබුවේ රට තුළ මහා ලේ වැගිරීමක් සිදුකොට දැනට සැඟවී සිටින මහින්ද රාජපක්ෂ මහතා බංකරයේ සිට බව දක්ෂිණ... Read more
Local NewsNews භූමිතෙල් ගන්න ඉතා දීර්ඝ පෝලිම්…Shiran Viraj2022-05-13 by Shiran Viraj2022-05-1303882 පනවා තිබු ඇදිරි නිතිය පැය කිහිපයකට ලිහිල් කිරිමත් සමග භුමිතෙල් මිල දි ගැනිමට පාරිභෝගිකයන්ගෙන් විශාල ඉල්ලුමක් පැවතිම හේතුවෙන් හැටන් නොර්වුඩ් ඉන්ධන පිරවුම්හලේ භුමිතෙල් සිමා කර... Read more
Local NewsNews ‘No Deal Gama’ පිහිටුවයි… රනිල්ට යන්නැයි අරලිය මැදුර ඉදිරියේ අට්ටාල ගසාගෙන විරෝධතා..Shiran Viraj2022-05-13 by Shiran Viraj2022-05-1303868 අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය දක්වමින් අරලිගහ මන්දිරය ඉදිරිපිට පිරිසක් පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කර තිබේ. අට්ටාල ගසා අඛණ්ඩ විරෝධයක් ආරම්භ කිරීමට එම පිරිස සූදානම් වෙමින්... Read more
Local NewsNews සිපෙට්කෝ ඩීසල් තොග අවසන්.. අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි..Shiran Viraj2022-05-13 by Shiran Viraj2022-05-1304630 අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් නිකුත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තීරණය කර ඇති බව වාර්තා වෙයි. ඊට හේතුව තෙල් සංස්ථාව සතු තොග... Read more
Local NewsNews පිල්ලෙයාන් බෝට්ටුවකින් මැලේසියාවට පනී…?Shiran Viraj2022-05-13 by Shiran Viraj2022-05-1306170 හිටපු අමාත්‍යවරයෙක් හා නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමතිවරයා වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මැලේසියාවට ගොස් ඇති බව වාර්තා වෙයි. බෝට්ටුවක ආධාරයෙන් ඔහු මැලේසියාවට ගොස් ඇතැයිද... Read more
Local NewsNews හෙට උදේ ඇදිරි නීතිය ඉවත් කර හවස යලි පනවයි…Shiran Viraj2022-05-12 by Shiran Viraj2022-05-1202549 දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (13) උදෑසන 06.00ට ඉවත් කිරීමෙන් පසු නැවත හෙට දිනයේ ම පස්වරු 02.00 යළි පැනවීමට තීරණය කර තිබේ. එසේ පනවන ඇදරි... Read more
Local NewsNews මෝටිවේෂන් අප්පච්චි ගෝටාගෝගමෙන් පන්නා දමයි.. මුදල් වංචා මාට්ටුයි..Shiran Viraj2022-05-12 by Shiran Viraj2022-05-1206533 ජනාධිපතිවරයාට ඉවත් වන අය බලකරමින් ගාලු මුවදොර පිටියේ මාසයක පමණ කාලයක් තිස්සේ පැවැත්වෙන අරගලයේ ආරම්භක නායකයෙකු ලෙස කටයුතු කළමෝටිවෙෂන් අප්පච්චි ලෙස හැදින්වෙන පුද්ගලයා එම අරගල... Read more
Local NewsNews කොළඹ නගරය ආශ්‍රිතව මුර සංචාර සහ ක්ෂණික මාර්ග බාධක…Shiran Viraj2022-05-12 by Shiran Viraj2022-05-1207659 රට තුළ පවතින නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් හදිසි නීතිය පැනවීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව ශ්‍රී... Read more
Local NewsNews ජොන්ස්ටන්ගේ විශාල සත්ව ගොවිපලක් ගිනි තබා විනාශ කරයි…Shiran Viraj2022-05-12 by Shiran Viraj2022-05-1206537 හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන සත්ව ගොවිපලකට විරෝධතා කරුවන් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබේ. මාතලේ ලග්ගල වස්ගමුව ජාතික වනෝද්‍යානය මායිමේ... Read more
Local NewsNews ඉරාජ්ගේ නිවසටත් පහර දේ..Shiran Viraj2022-05-11 by Shiran Viraj2022-05-1108951 සංගීත නිර්මාණ ශිල්පී ඉරාජ් වීරරත්නගේ නුගේගෝඩ ප‍්‍රදේශයේ පිහිටි නිවසට විරෝධතා කරුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඔහුගේ නිවසේ ගේට්ටුව කඩා දමා නිවසට ගල් මුල්වලින්... Read more