හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-032026-03-030
ඉරානය විසින් F-15 ප්රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග ගැටුම් උච්ච අවස්ථාවකට International Newsඉරානය විසින් F-15 ප්රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග...Shiran Viraj2026-03-022026-03-020
ඉරානය සමඟ පවතින යුද්ධය මසකින් අවසන් විය හැකි බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් International Newsඉරානය සමඟ පවතින යුද්ධය මසකින් අවසන් විය හැකි බවට ඇමරිකානු...Shiran Viraj2026-03-022026-03-020
කුවේට් ගුවන් ආරක්ෂක ප්‍රහාරයකින් ඇමරිකානු ප්‍රහාරක යානා තුනක් විනාශ වෙයි; කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතයි International Newsකුවේට් ගුවන් ආරක්ෂක ප්‍රහාරයකින් ඇමරිකානු ප්‍රහාරක යානා තුනක් විනාශ වෙයි;...Shiran Viraj2026-03-02
ඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස් සහ තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට Businessඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස්...Shiran Viraj2026-03-02
හෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල් මිල ඩොලර් 110 සීමාව ඉක්මවා යාමේ අවදානමක් International Newsහෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල්...Shiran Viraj2026-03-01
ඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට දැවැන්ත මිසයිල ප්‍රහාර International Newsඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට...Shiran Viraj2026-03-01
උතුරු කොරියාවට එරෙහි සම්බාධක දැඩි කිරීමට ඇමරිකාව සූදානම් වනවාShiran Viraj2017-04-27 by Shiran Viraj2017-04-270237 ඒ, ඔවුන් සිදුකරන න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නතර කිරීම සඳහායි. ඇමරිකානු සෙනෙට් සාමාජිකයන් 100 දෙනෙකු සමඟ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි... Read more
පියා නිසා ට‍්‍රම්ප්ගේ දියණිය ජාත්‍යන්තරයේදි අමාරුවේ වැටෙයිShiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260252 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ කි‍්‍රයාකලාපයන් හේතුවෙන් ඔහුගේ දියණිය වන ඉවන්කා ට‍්‍රම්ප් ජාත්‍යන්තර මණ්ඩපයකදී දැඩි අසීරුතාවකට පත්ව තිබෙනවා. ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ... Read more
ට්‍රම්ප්ගෙන් තවත් යෝජනාවලියක්Shiran Viraj2017-04-26 by Shiran Viraj2017-04-260228 මෙක්සිකෝව සහ අමෙරිකාව අතර දේශසීමාවේ ඉදි කිරීමට නියමිත තාප්පය සඳහා අරමුදල් උපයාගැනීමට අදාළ යෝජනාවලිය මෙම සතියේදී ඉදිරිපත් කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. එළඹෙන... Read more
උතුරු කොරියාවට උත්තර දෙන්න අමෙරිකාවෙන් යුද නැවක්Shiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230208 ප‍්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි අමෙරිකානු නාවික හමුදාවට අයත් කාල් වින්සන් යුද නෞකාව ඉදිරි දින කිහිපය තුළ ජපාන මුහුදට පැමිණෙන බව අමෙරිකානු උප ජනාධිපති... Read more
තිරසර සංවර්ධන කාර්යයට ජපානය විශේෂ නියෝජිතයෙක් පත්කරයිShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120259 ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන කාර්යයන් සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමට ජපානය විශේෂ නියෝජිතයෙක් පත්කිරීමට තීරණය කර තිබේ. ඒ සඳහා ජපාන අග්‍රමාත්‍ය උපදේශක ආචාර්ය හිරෝතෝ ඉසුමි පත්... Read more
බිරිඳ ඝාතනය කළ ලාංකිකයකුට කැනඩාවෙන් ලැබුනු දඬුවමShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120229 තම බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවූ ශ්‍රී ලාංකිකයකු කැනඩාවෙන් පිටුවහල් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. කැනඩා පුවත් සේවා සඳහන් කළේ පිටුවහල් කරනු ලැබ ඇත්තේ... Read more
සංහිදියාව පදනම් වූ ආර්ථික ප‍්‍රතිසංස්කරණයට ජපානයෙන් ශී‍්‍ර ලංකාවට සහායShiran Viraj2017-04-12 by Shiran Viraj2017-04-120231 පරිසර සංරක්‍ෂණය සහ ජාතික සංහිදියාව පදනම් කර ගනිමින් ශී‍්‍ර ලංකාව තුළ සිදු කෙරෙන ආර්ථික ප‍්‍රතිසංස්කරණ හා සංවර්ධන කි‍්‍රයාවලියේ ප‍්‍රධාන භූමිකාවක් නිරූපනය කිරීමට ජපානය සූදානම් බව... Read more
පෘථීවියට සමාන ග්‍රහලෝකය වටා වායුගෝලයක් ඇති බව සොයාගනීShiran Viraj2017-04-07 by Shiran Viraj2017-04-070235 පෘථීවියට සමාන බවට පැවසෙන ජේ ජී 1132 බී නම් වූ ග්‍රහලෝකය වටා වායුගෝලයක් ඇති බව විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා. සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක වායුගෝලයක්... Read more
ෆේස්බුක් හරහා අසභ්‍ය වීඩියෝ සහ අසභ්‍ය ඡායාරූප හුවමාරු කලොත් සිදුවන දේ මෙන්නShiran Viraj2017-04-06 by Shiran Viraj2017-04-060213 ෆේස්බුක් හරහා හුවමාරු වන අසභ්‍ය වීඩියෝ සහ අසභ්‍ය ඡායාරූප නතර කිරීමට facebook ආයතනය පියවර ගෙන තිබෙනවා. මේ සඳහා facebook ආයතනය විසින් නවතම ක්‍රමවේදයක් හඳුන්වා දෙන... Read more
ලංකාවට සංචාරය කරන්න එපා යැයි කටාර් ජාතිකයින්ගෙන් ඉල්ලීමක්Shiran Viraj2017-04-05 by Shiran Viraj2017-04-050256 කටාර් විදේශ අමාත්‍යාංශය විසින් කටාර් ජාතිකයින්හට ශ්‍රී ලංකාව වෙත සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස පවසා තිබේ. ඒ ලංකාවේ දැනට පවතින එච්.වන්.එන්.වන් රෝගී තත්ත්වය හේතුවෙනි. කටාර්... Read more