හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-032026-03-030
ඉරානය විසින් F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග ගැටුම් උච්ච අවස්ථාවකට International Newsඉරානය විසින් F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග...Shiran Viraj2026-03-022026-03-020
ඉරානය සමඟ පවතින යුද්ධය මසකින් අවසන් විය හැකි බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් International Newsඉරානය සමඟ පවතින යුද්ධය මසකින් අවසන් විය හැකි බවට ඇමරිකානු...Shiran Viraj2026-03-022026-03-020
කුවේට් ගුවන් ආරක්ෂක ප්‍රහාරයකින් ඇමරිකානු ප්‍රහාරක යානා තුනක් විනාශ වෙයි; කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතයි International Newsකුවේට් ගුවන් ආරක්ෂක ප්‍රහාරයකින් ඇමරිකානු ප්‍රහාරක යානා තුනක් විනාශ වෙයි;...Shiran Viraj2026-03-02
ඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස් සහ තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට Businessඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස්...Shiran Viraj2026-03-02
හෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල් මිල ඩොලර් 110 සීමාව ඉක්මවා යාමේ අවදානමක් International Newsහෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල්...Shiran Viraj2026-03-01
ඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට දැවැන්ත මිසයිල ප්‍රහාර International Newsඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට...Shiran Viraj2026-03-01
International NewsNews හජ් වන්දනාව විදේශිකයින්ට තහනම් කරයිShiran Viraj2020-06-23 by Shiran Viraj2020-06-230205 නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර හජ් වන්දනාව විදේශිය වන්දනාකරුවන්ට තහනම් කිරිමට සෞදි අරාබි රජය තීරණය කර තිබෙනවා. එරට වෙසෙන විදේශිකයින් සීමිත සංඛ්‍යාවකට පමණක් මෙවර... Read more
International NewsNews ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු ඇඟවීමක්Shiran Viraj2020-06-16 by Shiran Viraj2020-06-160226 කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව චීනය වඩාත් සැලකිලිමත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. චීනයේ බීජිං නුවරින් යළිත් වරක් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමඟ... Read more
International NewsNews ඉන්දියාව කොරෝනා ලයිස්තුවේ හතර වෙනි ස්ථානයටShiran Viraj2020-06-12 by Shiran Viraj2020-06-120272 සල්වැසි ඉන්දියාව නව්‍ය කොරෝනා වෛරසය පැතිර පවතින රටවල් ලැයිස්තුවේ සිව්වන ස්ථානයට පැමිණ තිබෙනවා. ඒ, ඉන්දියාවෙන් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 03 ට ආසන්න... Read more
International NewsNews ජූලි අවසනයේ දිල්ලියේ COVID 19 ආසාදිතයින් ලක්ෂ 5 ඉක්මවයිද?Shiran Viraj2020-06-10 by Shiran Viraj2020-06-100243 ජූලි මාසය අවසන් වනවිට ඉන්දියාවේ දිල්ලි අගනුවර කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5 ක්දක්වා ඉහල යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවයි. එසේ වුවහොත් දිල්ලිනගරයේ රෝහල්වල... Read more
International NewsNews ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා නායකයා ගැන ඔත්තුව දුන් පුද්ගලයාට මරණ දඬුවමShiran Viraj2020-06-09 by Shiran Viraj2020-06-090327 ඉරාන හමුදා ප්‍රධානි ජෙනරාල් කාසීම් සුලේයිමානි ඝාතනය කිරිමට ආධාර අනුබල දුන් ඉරාන ජාතිකයෙකුට මරණ දඬුවම නියමව තිබෙනවා. මෙලෙස මරණ දඬුවම නියමව ඇත්තේසෙයිඩ් මොහොමදු මොසාවී මජ්ඩ්... Read more
International NewsNews ඉන්දු-චීන ගැටුමට අමෙරිකාවත් අත දායිShiran Viraj2020-06-04 by Shiran Viraj2020-06-040197 දේශ සීමා ගැටුම හේතුවෙන් ඉන්දියාව සහ චීනය අතර හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සමීපව අධීක්ෂණය කරමින් සිටින බව අමෙරිකාව ප‍්‍රකාශ කර තිබෙනවා. එරට රාජ්‍ය දෙපාර්තමේන්තු... Read more
International NewsNews මෙල්බර්න් වැසියන්ට අනතුරු ඇඟවීම්Shiran Viraj2020-06-04 by Shiran Viraj2020-06-040217 ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බර්න් නගරයෙන් පිටතට යාමෙන් වළකින ලෙස එරට බලධාරීන් නගරවාසීන්ට අනතුරු ඇඟවීම් සිදු කර තිබේ. මෙල්බර්න් නගරයෙන් දෛනිකව වාර්තා වන කොවිඩ්... Read more
International NewsNews අමෙරිකානුවන්ට දේශ සීමා විවෘත නොකරන්න යුරෝපා සංගමයේ අවධානයShiran Viraj2020-06-04 by Shiran Viraj2020-06-040191 අමෙරිකානු ජාතිකයින් සඳහා සිය දේශ සිමා විවෘත නොකිරිමට යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ. අමෙරිකාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනය හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමුව... Read more
International NewsNews කොවිඩ් පරීක්ෂණ ගැන ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අමුතු උපදෙසක්Shiran Viraj2020-06-04 by Shiran Viraj2020-06-040232 කොවිඩ් පරීක්ෂණ වැඩියෙන් සිදු කරන විට ආසාදිතයින් ගණන ඉහළ යන බැවින් පරීක්ෂණ ප්‍රමාද කරන ලෙස තමන් පරිපාලනයට දැනුම් දුන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.... Read more
International NewsNews පෙන්ටගනය ඇතුළු අමෙරිකානු හමුදා කඳවුරුවල ආරක්ෂාව දැඩි කරයි : විරෝධතා මැද ත්‍රස්ත ප්‍රහාර අවධානමක්Shiran Viraj2020-06-03 by Shiran Viraj2020-06-030214 අමෙරිකාවේ වොෂිංටන් අගනුවර පිහිටි සියලුම හමුදා කඳවුරු සහ පෙන්ටගනයේ ආරක්ෂක තත්ත්වය දැඩි කිරිමට එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබෙනවා. ජේෂ්ඨ ආරක්ෂක ප්‍රධානින් දෙදෙනෙකු උපුටා... Read more