හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-032026-03-030
ඉරානය විසින් F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග ගැටුම් උච්ච අවස්ථාවකට International Newsඉරානය විසින් F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග...Shiran Viraj2026-03-022026-03-020
ඉරානය සමඟ පවතින යුද්ධය මසකින් අවසන් විය හැකි බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් International Newsඉරානය සමඟ පවතින යුද්ධය මසකින් අවසන් විය හැකි බවට ඇමරිකානු...Shiran Viraj2026-03-022026-03-020
කුවේට් ගුවන් ආරක්ෂක ප්‍රහාරයකින් ඇමරිකානු ප්‍රහාරක යානා තුනක් විනාශ වෙයි; කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතයි International Newsකුවේට් ගුවන් ආරක්ෂක ප්‍රහාරයකින් ඇමරිකානු ප්‍රහාරක යානා තුනක් විනාශ වෙයි;...Shiran Viraj2026-03-02
ඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස් සහ තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට Businessඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස්...Shiran Viraj2026-03-02
හෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල් මිල ඩොලර් 110 සීමාව ඉක්මවා යාමේ අවදානමක් International Newsහෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල්...Shiran Viraj2026-03-01
ඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට දැවැන්ත මිසයිල ප්‍රහාර International Newsඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට...Shiran Viraj2026-03-01
International NewsNews නීතියට ඉහළින් කවුරුත් නෑ – රතුඑළි දල්වමින් මියන්මාර හමුදා නායකයා විරෝධතාකරුවන්ට කියයිShiran Viraj2021-02-09 by Shiran Viraj2021-02-0903903 රට හමුදා පාලනයට නතුකර ගැනීමෙන් අනතුරුව, මියන්මාරයේ හමුදා නායකයා පළමුවරට එරට වැසියන්ට අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. ඒ, හමුදා පාලනයට එරෙහිව මියන්මාරය පුරා මේවනවිට පවතින... Read more
International NewsNews විරෝධතාකරුවන් මර්ධනය කිරීමට මියන්මාර හමුදාව සුදානම් වෙයිShiran Viraj2021-02-09 by Shiran Viraj2021-02-0902905 හමුදා පාලනයට එරෙහිව පෙළගැසී සිටින විරෝධතාකරුවන් මර්ධනය කිරීමට මියන්මාරයේ පාලන තන්ත්‍රය මේවනවිට කටයුතු කරමින් සිටිනවා. විදෙස් වාර්තා පැවසුවේ මියන්මාර විරෝධතාකරුවන් ඉලක්ක කර නගර කිහිපයකදිම එරට... Read more
International NewsNews කොරෝනා පාලනයට අසමත්.. ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය දකුණු අප‍්‍රිකාව අත්හිටුවයි.. ලංකාවේද භාවිත කරන්නේ එම එන්නතයි..Shiran Viraj2021-02-08 by Shiran Viraj2021-02-0801204 කොරෝනා මර්දනය සඳහා හඳුන්වා දී ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය දකුණු අප්‍රිකා විසින් අත්හිටුවා තිබේ. විදෙස් වාර්තා සඳහන් කරන්නේ දකුණු අප්‍රිකානු නව කොරෝනා ප්‍රභේදයට ඉන්... Read more
International NewsNews සුකී සිරගෙට යැවූ මියන්මාර් හමුදා කුමන්ත‍්‍රණයShiran Viraj2021-02-08 by Shiran Viraj2021-02-0801066 ඓතිහාසික වශයෙන් මියන්මාරය හැඳින්වූයේ බුරුමය නමිනි. දීර්ඝකාලීන යුද්ධ කිහිපයකින් පසු 1885 නොවැම්බර් 28 වන දින බුරුමය බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට සම්පූර්ණයෙන්ම යටත්වන අතර 1948 ජනවාරි 04 වන... Read more
International NewsNews ප්‍රංශය දේශ සීමා නීති දැඩි කරයිShiran Viraj2021-01-30 by Shiran Viraj2021-01-3001608 යුරෝපා සංගමයට අයත් නොවන රටවල අත්‍යාවශ්‍ය සේවා ගමන් හැර අනෙකුත් සියළු ගමන් සඳහා සිය දේශ සීමාව හරහා ගමන් කිරීම තාවකාලිකව තහනම් කිරීමට ප්‍රංශය පියවර ගෙන... Read more
International NewsNews දකුණු අප්‍රිකාව නිසා බ්‍රිතාන්‍යයේ අවදානම ඉහළටShiran Viraj2021-01-25 by Shiran Viraj2021-01-2501218 දකුණු අප්‍රිකාව තුළ සිග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් 77 දෙනෙකු බ්‍රිතාන්‍යයෙන් හඳුනාගෙන තිබෙනවා. ඒ, බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු කොරෝනා වෛරසයේ නව... Read more
International NewsNews ඕස්ට්‍රේලියාව යළි ගිනි ගනී – නගර රැසක උෂ්ණතවය ඉහළටShiran Viraj2021-01-25 by Shiran Viraj2021-01-2501499 ඕස්ට්‍රේලියාවේ ගිනිකොණ දිග ප්‍රදේශයේ උණුසුම් කාලගුණ තත්ත්වය දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රධාන නගර රැසක් ලැව්ගිනි අවදානමට අතවනමින් සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ. ... Read more
International NewsNews කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු නොකරන පුද්ගලයින්ට බ්‍රිතාන්‍යයට ඇතුල්වීම තහනම් : බ්‍රසීලයෙන් වාර්තාවන නව කොවිඩ් ප්‍රභේදය බ්‍රිතාන්‍යයටත්Shiran Viraj2021-01-16 by Shiran Viraj2021-01-160952 ලබන සඳුදා සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන සියලුම පුද්ගලයින් කොවිඩ් ආසාදිතයින් නොවන බවට සහතික කිරිම අනිවාර්ය බව එරට අගමැති බොරිස් ජොන්සන් අද නිවෙදනය කර සිටියා. බ්‍රිතාන්‍යයට ඇතුළුවන... Read more
International NewsNews ට‍්‍රම්ප්ගේ දෝෂාභියෝගය නිසා අමෙරිකානු කොංග‍්‍රසයේ අර්බුධ – රිපබ්ලිකයින් පාක්ෂිකයින් දෙපිල බෙදෙයිShiran Viraj2021-01-15 by Shiran Viraj2021-01-1501295 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත්වීම හේතුකොට ගෙන එරට බල කේන්ද්‍රස්ථානය වන කොංග‍්‍රස් මණ්ඩලය තුළ අර්බුධ හටගෙන තිබෙනවා. ඒ, කොංග‍්‍රස් මණ්ඩලයේ සෙනට් සභාව නියෝජනය... Read more
International NewsNews දෙමල චිත‍්‍රපටයක් බලන්න කොරෝනා නීති කඩා වතුකරයේ සිනමාහල්වල දැඩි පෝලිම්…Shiran Viraj2021-01-15 by Shiran Viraj2021-01-1501674 හැටන් නගරයේ පිහිටි සිනමා ශාලාවක (13) දින තිරගත කරන ලද දමිල චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරන බවට ලද තොරතුරක් මත වතුකරයේ තරුණයන් පිරිසක් (13) දින උදැසන සිට... Read more