ශාර් රුක් ඛාන් වෙනුවට හෘතික් රෝෂන් ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ මහා උත්සවයට Entertainment Newsශාර් රුක් ඛාන් වෙනුවට හෘතික් රෝෂන් ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ මහා...Shiran Viraj2025-07-242025-07-240
කැනඩාවේ ඉතිහාසය ලියූ ශ්‍රී ලාංකික අභිමානය: ෆැලෝන් ශිලාන්ති Mrs. Canada World කිරුළ දිනයි Entertainment Newsකැනඩාවේ ඉතිහාසය ලියූ ශ්‍රී ලාංකික අභිමානය: ෆැලෝන් ශිලාන්ති Mrs. Canada...Shiran Viraj2025-07-232025-07-230
Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි… EntertainmentOnline පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…Shiran Viraj2024-01-19
කලාකරුවෝ කා කොටාගනිති… ‘ඉරාජ් එක්ක බෑ..’ කියා කසුන් කල්හාර, උමාරා ‘රගහල’ වර්ජනයේ.. Entertainment Newsකලාකරුවෝ කා කොටාගනිති… ‘ඉරාජ් එක්ක බෑ..’ කියා කසුන් කල්හාර, උමාරා...Shiran Viraj2023-07-21
‘මැණිකේ’ට පසු ‘කපුටාස්’ සමග ජැක්ලින් බොලිවුඩය අවුලයි… Entertainment‘මැණිකේ’ට පසු ‘කපුටාස්’ සමග ජැක්ලින් බොලිවුඩය අවුලයි…Shiran Viraj2022-02-23
‘මැණිකේ මගෙ හිතේ’ ජනපති ඉදිරියේ ගැයේ… Entertainment‘මැණිකේ මගෙ හිතේ’ ජනපති ඉදිරියේ ගැයේ…Shiran Viraj2021-10-18
මා සමග විවාහ වී සිටියදී වෙනත් අයෙක් විවාහ කරගත්තේ කෙසේද- දරුවෙක් සමග කාන්තාවක් දිළුම් අමුණුගමගෙන් අහයිShiran Viraj2019-01-21 by Shiran Viraj2019-01-210233 වසර 09ක කාලයක් තමන් සමග විවාහ වී සිටියදී වෙනත් විවාහයක් කරගන්නේ කෙසේදැයි ක‍්‍රිෂ් මධුෂානිද සොයිසා නම් කාන්තාවක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගමගෙන් ප‍්‍රශ්න කරයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී... Read more
තනි තීරණයට ප්‍රියන්ත තෝරගත්ත සකූගේ කතාවේ මාලාShiran Viraj2019-01-18 by Shiran Viraj2019-01-180196 ඔබ හා හා පුරා කියලා දීර්ඝ ටෙලි නාට්‍යයකින් ප්‍රේක්ෂකයෝ අතරට එනවා? ඔව්. මම ඒකාංගික ටෙලි නාට්‍ය දෙක තුනකට රංගනයෙන් එකතු වෙලා තියෙනවා. ඒත් දීර්ඝ ටෙලි... Read more
අමිල ගැන මිහිරුනි දන්න දේShiran Viraj2019-01-15 by Shiran Viraj2019-01-150212 අමිල කරුණානායක කියන්නේ රංගන ශිල්පියෙක්, නිරූපණ ශිල්පියෙක් වගේම ව්‍යාපාරිකයෙක්. මේ භූමිකාවලින් පිටතදී ඔහු පවුල තුළ සැමියෙක් පියෙක්. අපි අමිල ගැන දන්නා ප්‍රමාණයට වඩා අමිලගේ බිරිය... Read more
දුකාට මොකද වුණේ?Shiran Viraj2019-01-12 by Shiran Viraj2019-01-120244 මොකක්ද මේ හදිසියේම රෝහලේ විවේක කාලයක් ගත කළා කියන්නේ? රූපවාහිනි නිවේදක නිවේදකයන්ගේ ක්‍රිකට් තරගාවලියක් තිබුණා. ඒකේ පුහුණුවීම් කරනකොට ලිස්සලා පොඩි කකුලේ ආබාධයක් ඇති වුණා. පස්සේ... Read more
කලාව පෙම්වතිය කරගත් පුංචි තිරයේ හැඩකාරයාShiran Viraj2018-12-21 by Shiran Viraj2018-12-210218 සකූගේ කතාව නිසා චානුක බොහෝ අයගේ අවධානය දිනාගෙන? ඔව්, මම සම්බන්ධ වෙන දෙවැනි ටෙලි නාට්‍ය තමයි ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන ‘සකූගේ කතාව’ නිරූපණ ක්ෂේත්‍රයේ හිටපු... Read more
සැමියාගේ පදවලට උරේෂා ගැයූ අලුත්ම ගීයShiran Viraj2018-12-20 by Shiran Viraj2018-12-200208 ඔබේ අලුත්ම ගීතයක් පසුගිය දවසක එළි දැක්වූවා නේද? ඔව්. මගේ අලුත්ම ගීතය පාට තියලා. ඒ ගීතය මීට සති දෙකකට පමණ ඉහතදී රිලිස් කළා. සුරේෂ් මාලියද්ද... Read more
තරුවක් වෙලා එළියට ආපු එම්.ජී. ධනුෂ්ක ගැන අපි නොදන්න කතාවShiran Viraj2018-12-19 by Shiran Viraj2018-12-190247 දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගය හරහා ගායන ක්ෂේත්‍රයට ආපු තරුවක් තමයි එම්.ජී. ධනුෂ්ක කියන්නේ. ගායනා තරුවල ජනප්‍රියත්වය කාලෙන් කාලෙට වැඩි අඩු වෙනවා. ඒත් එක්ක ඔවුන්ගේ ජීවිතත්... Read more
මේ දිනවල අතිශයින් ජනප්‍රිය සකුණිගේ කතාව අසමු : සකුණි අඬන්නෙ ග්ලිසරින්වලට නෙමෙයි ඇත්තටමයිShiran Viraj2018-12-15 by Shiran Viraj2018-12-150195 දැන් සහෙළිට වඩා සකුණි ජනප්‍රියයි : හර්ෂිකා ආන්ටි චරිතෙට නපුරු වුණාට ඇත්තට නපුරු නෑ අම්මා ආගිය අතක් නෑ. තාත්තා ගැන දන්නෙ නෑ. නැන්දාගෙන් සිදුවන කෙනෙහිලිකම්වල... Read more
ලංකාවේ දේශපාලඥයන්ගේ ඔබ කවදාවත් නොදැකපු සුරූපී දියණියන් සහ කඩවසම් පුතුන් මෙන්නShiran Viraj2018-11-07 by Shiran Viraj2018-11-070204 මේ දවස්වල ලංකාවේ ප්‍රධානම මාතෘකාව මේ රටේ දේශපාලනයනේ. හැබැයි අපි මේ කියන්න යන්නේ දේශපාලනය ගැනම නෙවෙයි. අපේ රට පාලනය කරන මැති ඇමතිවරුන්ගේ දුවා දරුවන් ගැන.... Read more
ඉස්සර ආරාධ්‍යා පැපරාසීන්ට හරි බයයිShiran Viraj2018-11-07 by Shiran Viraj2018-11-070234 තරු දරුවන්ට මාධ්‍ය ඇස්වලින් සැගවී සිටීම පහසු නැත. අම්මා සහ තාත්තා වැඩිපුර ජනපි‍්‍රය වන විට දරුවන්ට ඇති ආකර්ෂණය ද වැඩි වන්නේය. සමහර දරුවන් එයට බිය... Read more