කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-032026-03-030
සති අන්ත දීර්ඝ නිවාඩුවට නුවරඑළියට සංචාරකයන්ගෙන් විශාල ඉල්ලුමක්; හෝටල් සහ නිවාඩු නිකේතන පිරී යයි Businessසති අන්ත දීර්ඝ නිවාඩුවට නුවරඑළියට සංචාරකයන්ගෙන් විශාල ඉල්ලුමක්; හෝටල් සහ...Shiran Viraj2026-03-022026-03-020
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම නිසා ලබන මාසයේදී මෙරට ඉන්ධන මිල සංශෝධනය විය හැකි බව ඛනිජ තෙල් සභාපති පවසයි Businessලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම නිසා ලබන මාසයේදී මෙරට...Shiran Viraj2026-03-02
ඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස් සහ තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට Businessඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස්...Shiran Viraj2026-03-02
රුපියල ශක්තිමත් වුවද ජීවන වියදම අඩු වී නැති බවත් කුඩා ව්‍යාපාරිකයන් කඩා වැටී ඇති බවත් රවී කරුණානායක පවසයි Businessරුපියල ශක්තිමත් වුවද ජීවන වියදම අඩු වී නැති බවත් කුඩා...Shiran Viraj2026-03-01
රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වර ව්‍යාපාරික කටයුතු සඳහා පෞද්ගලික ජෙට් යානයක් මිලදී ගැනීමට සැරසෙයි Businessරත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වර ව්‍යාපාරික කටයුතු සඳහා පෞද්ගලික ජෙට්...Shiran Viraj2026-02-13
පානීය නොවන ස්ප්‍රීතු සඳහා බදු පැනවේShiran Viraj2017-08-10 by Shiran Viraj2017-08-100237 පානීය නොවන ස්ප්‍රීතු ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 50,000 ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවකට යටත් කර ඇති අතර, ඒ අනුව මෙතනෝල් ස්ප්‍රීතු ලීටර් 01 ක්... Read more
මූල්‍ය බුද්ධි ඒකකය චීනය හා භූතානය සමඟ ගිවිසුම්වලට අත්සන් තබයිShiran Viraj2017-08-09 by Shiran Viraj2017-08-090195 2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය භූතානය හා චීන මූල්‍ය බුද්ධි ඒකකයන් සමඟ අවබෝධතා ගිවිසුම්වලට... Read more
රන් මිල පහතටShiran Viraj2017-08-08 by Shiran Viraj2017-08-080209 ලෝක වෙළඳපොළේ රන් මිල පහත වැටීමක් ඊයේ වාර්තා වූ අතර, රන් අවුන්සයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 1257ක් ලෙසයි. එය සති දෙකකින් වාර්තා වූ අවම... Read more
ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටු තීරණයShiran Viraj2017-08-04 by Shiran Viraj2017-08-040206 ජනතාවට සහන සැලසීම පිණිස 2017.08.01 පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුව විසින් ගනු ලැබූ තීරණ පහත පරිදි වේ. මේ දිනවල රටේ දිස්ත්‍රික් ගණනාවක... Read more
රට යන බුලත්වලට බද්දක්Shiran Viraj2017-08-01 by Shiran Viraj2017-08-010215 ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට අපනයනය කෙරෙන බුලත් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 291ක නව නියාමන බද්දක් පැනවීම පිළිබඳ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මෙරට නියෝජ්‍ය පාකිස්තාන... Read more
තරුණයන්ට කෘෂි ව්‍යාපෘතිShiran Viraj2017-07-20 by Shiran Viraj2017-07-200249 තරුණ කෘෂි ව්‍යවසායකයන් බිහිකිරීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වනවා. නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත පළමු අදිරයයේදී තරුණ ව්‍යවසායකයන් 1000 ක් පුහුණු කෙරෙන අතර,... Read more
JCT ධාරිතාව ඉහළ නංවන්න පියවරShiran Viraj2017-07-19 by Shiran Viraj2017-07-190231 විශාල නැව් හැසිරවීමට හැකි වන පරිදි, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරීත්වය යටතේ ක්‍රියාත්මක වන ජය බහලු පර්යන්තයේ (JCT) ධාරිතාව කඩිනමින් වැඩිදියුණු කළ යුතුව ඇති... Read more
කොටස් වෙළදපොළ පහළටShiran Viraj2017-07-18 by Shiran Viraj2017-07-180200 පසුගිය සිකුරාදා වසර එක හමාරකින් ඉහළම අගයන් වාර්තා කළ කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ නැවතත් පහත වැටීමක් පෙන්නුම් කළා. කෙසේ නමුත්, විදේශීය ආයෝජකයන් මහා... Read more
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සමග අනාවැකියක්Shiran Viraj2017-07-14 by Shiran Viraj2017-07-140204 2017 ජූලි මස 01 වැනි දින සිට තුන් වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1,340 ක් වටිනා මූල්‍ය සහ තාක්ෂණික ආධාර සැපයීමට ලෝක... Read more
නවෝත්පාදන හා ව්‍යවසායකත්ව මහ ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතියShiran Viraj2017-07-13 by Shiran Viraj2017-07-130269 නවෝත්පාදන හා ව්‍යවසායකත්ව මහ ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ජාතික නවෝත්පාදන හා ව්‍යවසායකත්ව ප්‍රජාවක් බිහිකිරීම මගින් ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරීත්වය ඉහළ නැංවීම... Read more