කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-032026-03-030
සති අන්ත දීර්ඝ නිවාඩුවට නුවරඑළියට සංචාරකයන්ගෙන් විශාල ඉල්ලුමක්; හෝටල් සහ නිවාඩු නිකේතන පිරී යයි Businessසති අන්ත දීර්ඝ නිවාඩුවට නුවරඑළියට සංචාරකයන්ගෙන් විශාල ඉල්ලුමක්; හෝටල් සහ...Shiran Viraj2026-03-022026-03-020
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම නිසා ලබන මාසයේදී මෙරට ඉන්ධන මිල සංශෝධනය විය හැකි බව ඛනිජ තෙල් සභාපති පවසයි Businessලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම නිසා ලබන මාසයේදී මෙරට...Shiran Viraj2026-03-02
ඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස් සහ තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට Businessඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස්...Shiran Viraj2026-03-02
රුපියල ශක්තිමත් වුවද ජීවන වියදම අඩු වී නැති බවත් කුඩා ව්‍යාපාරිකයන් කඩා වැටී ඇති බවත් රවී කරුණානායක පවසයි Businessරුපියල ශක්තිමත් වුවද ජීවන වියදම අඩු වී නැති බවත් කුඩා...Shiran Viraj2026-03-01
රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වර ව්‍යාපාරික කටයුතු සඳහා පෞද්ගලික ජෙට් යානයක් මිලදී ගැනීමට සැරසෙයි Businessරත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වර ව්‍යාපාරික කටයුතු සඳහා පෞද්ගලික ජෙට්...Shiran Viraj2026-02-13
පොල් වගාව අර්බුදයකShiran Viraj2017-07-02 by Shiran Viraj2017-07-020293 රෝගයක් හේතුවෙන් වීරකැටිය, කුඩාබැදිගම ප්‍රදේශයේ පොල් වගාව අර්බුදයකට ලක්ව තිබේ. පොල් වගාකරුවන් පෙන්වා දෙන්නේ ප්‍රදේශයේ පොල් වගාව ආශ්‍රිතව පොල් අතු කහ ගැන්වීමේ රෝගී තත්ත්වයක් හටගෙන... Read more
අමෙරිකානු ඩොලරය රු. 155 පන්නයිShiran Viraj2017-06-30 by Shiran Viraj2017-06-300254 අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 155.20 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මීට පෙර වැඩිම අගය වාර්තා වූයේ පසුගිය මාර්තුවේය. එම අවස්ථාවේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ රුපියල් 154.04... Read more
ඩොලරය යළිත් ඉහළ යයිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280217 අමෙරිකානු ඩොලරයක අගය නැවතත් රුපියල් 155.02 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය ඉහළ යෑම මෙරට ආර්ථිකයට බලපෑම් ඇතිකරන බවටයි සැලකෙන්නේ. මීට... Read more
නව දේශීය අදායම් පනතේ පමාවෙන් IMF වාරිකය පමාවන ලකුණුShiran Viraj2017-06-26 by Shiran Viraj2017-06-260196 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන ණය වාරිකය ලබා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු එක් පූර්ව ක්‍රියාමාර්ගයක් වශයෙන්, නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමා වීම... Read more
ටිකට් එකයි චාන්ස් දෙකයිShiran Viraj2017-06-23 by Shiran Viraj2017-06-230244 සංවර්ධන ලොතරැයි මණ්ඩලය, විශේෂ දිනුම් ඇදීමේ ක‍්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව පවතින ටිකට්පත්වල මිල ගණන්වල කිසිඳු වෙනසක් සිදු නොකර අද (22) සිට අතිරේක දිනුම්... Read more
පහළට වැටුණු අපනයන යහපාලන රජය යටතේ ඉහළටShiran Viraj2017-06-21 by Shiran Viraj2017-06-210203 මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට සැකකළ පුද්ගලයෙකු බෙල්ජියම් ආරක්ෂක අංශ නිලධාරියෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ උමං දුම්රිය ස්ථානයකදී මෙය සිදුව ඇති බව... Read more
විදේශ සංචිතවල වර්ධනයක්Shiran Viraj2017-06-20 by Shiran Viraj2017-06-200237 මෙරට විදේශ සංචිතය මැයි මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 6.7ක් දක්වා වර්ධනය වී තිබෙනවා. අප්‍රේල් මාසයේදී එය පැවතුණේ ඇමරිකානු ඩොලර් බිලියන 5ක් ලෙසයි. රජයේ බැඳුම්කර නිකුතු... Read more
හානි වූ මුදල් නෝට්ටුවලට මහ බැංකුව ගෙවන්නේ නැහැShiran Viraj2017-06-19 by Shiran Viraj2017-06-190225 විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා 2017.12.31 දිනෙන් පසුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවීම් සිදුනොකරන බව නිවේදනය... Read more
බඳවාගැනීම් සිදුකළේ පුරප්පාඩු පිරවීමට පමණයි – ශ්‍රී ලංකන්Shiran Viraj2017-06-16 by Shiran Viraj2017-06-160230 ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවයට නව බඳවාගැනීම් 1250 ක් සිදුකළ බවට පළවන වාර්තා එම ගුවන් සේවයේ කළමනාකාරීත්වය ප්‍රතික්ෂේප කළා. එමඟින් සඳහන් කළේ ඉවත්වූ සේවකයන්ගේ පුරප්පාඩු... Read more
යාපනයේ එළවළු දඹුල්ලටShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140204 යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු එළවළු තොග ඊයේ රාත්‍රියේ සිට දඹුල්ල ඇතුළු ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන කරා පැමිණෙමින් තිබෙනවා. උඩරට, පහතරට ඇතුළු සියලු එළවළු වර්ග යාපනයේ වගා... Read more