mediahumanrights.lk
Local NewsNews

දුම්රිය සේවකයින් වැඩ වර්ජනයකට සුදානම්

සැලසුම් කළ පරිදි සිය අකුරට වැඩ කිරීමට වෘත්තීය කි‍්‍රයාමාර්ගය අද (22) මධ්‍යම රාති‍්‍රයේ සිට ආරම්භ කරන බව දුම්රිය තාක්ෂණ කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය පවසනවා. දුම්රිය තාක්ෂණ සේවා නිලධාරීන් සහ තාක්ෂණ සහායක ශිල්පීන් මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගයට එක් වන බවයි එම සංගමයේ ප‍්‍රධාන ලේකම් කමල් පීරිස් පැවසුවේ.

සිය වෘත්තීය කි‍්‍රයාමාර්ගය හේතුවෙන් දුම්රිය ධාවනයට සිදුවිය හැකි බලපෑම් පිළිබදවද මෙහිදී විස්තර කෙරුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මාව අත්අඩංගුවට ගන්න එපා..- අරගල නායක ජීවන්ත පීරිස් පියතුමා උපරිමාධිකරණයේ…

Shiran Viraj

සමාජ ජලා මතට VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..

Shiran Viraj

මාදැල් සඳහා ටැක්ටර් භාවිතයෙන් සාගර පද්ධතියට සහ කොරල්පරවලට දැවැන්ත හානියක්

Shiran Viraj
Translate »