32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
NewsSportsSports News

චින්තනගේ බලාපොරොත්තු බොඳ වෙයි

ශී‍්‍ර ලංකා කණ්ඩායම් නායක චින්තන ගීතාල් විදානගේ මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ තැබී පදක්කම් බලාපොරොත්තුව මීට සුලූ මොහොතකට පෙර බිඳ වැටුනා.
කිලෝග‍්‍රෑම් 77 බර පන්තියෙන් තරග වැදුනු චින්තන ගීතාල් ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 132ක් එසවීමට සමත් වූ අතර ඔහු ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට පළමු උත්සහයේදී කිලෝග‍්‍රෑම් 166ක් එසවීමට  සමත්වුණා.
එහෙත් ක්ලීන් ඇන්ඞ් ජර්න් ක‍්‍රමයේ දෙවන සහ තුන් වන අවස්ථාවේ කිලෝග‍්‍රෑම් 168ක් එසවීමට උත්සහ කළ එය අසාර්ථක වීමත් සමග චින්තනගේ පදක්කම් සිහිනය බොඳ වුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

විරෝධතාකරුවන් අගමැති සමග සාකච්චාවට සූදානම්… ගෝටාගෝගමේ අසුන් පනවා ආරාධනා කරයි…

Shiran Viraj

බුදුන් වහන්සේගේ කාලයේ බුද්ධ ශාසනයේ බහුතරය තිබුණේ දේවදත්තට බව මංගල කියයි..

Shiran Viraj

ලිංගිකව එක්වූ පුද්ගලයා දරාගැනීමට නොහැකිව මියයයි

Shiran Viraj
Translate »