31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

පුටු ප්‍රශ්නයක් : CMC රැස්වීම් BMICH වෙත?

කොළඹ මහ නගර ශාලාවේ රැස්වීම් ශාලාව අලුත්වැඩියා කරන තුරු පැවැත්විය යුතු රැස්වීම් වෙනත් ස්ථානයක පැවැත්වීමේ තීරණයක් ගෙන ඇත.
ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලව හෝ වෙනත් සුදුසු ස්ථානයක් ඒ වෙනුවෙන් තෝරාගනු තිබේ.
මින් පෙර 55ක් ව පැවති කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව නව මැතිවරණ ක්‍රමයත් සමග 119 දක්වා ඉහළ ගොස් තිබීම නිසා රැස්වීම් පැවැත්වීමේ ගැටළුවක් පැණ නැගී තිබේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

උමා ඔය ජනතාවට සහන දෙන්න වන සංහාරයකට වරදකරුව මාස 06ක සිර දඬුවම් ලැබූවෙක් පත්කරයි

Shiran Viraj

ජනාධිපති අපේක්ෂකයා මහින්ද තීරණය කරයි

Shiran Viraj

මාස තුනකින් රට ස්ථාවර කලා..- නලින්ද

Shiran Viraj
Translate »