2026-09-19
mediahumanrights.lk
NewsPolitical

ජෝන් ද සිල්වා සමරු රඟහල පිළිබඳ ජනපති දුන් උපදෙස්

ජෝන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට විකුණා දැමීමට කිසිඳු සූදානමක් නොමැති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිස්න මහතා පවසනවා.
එය කඩිනමින් නවීකරණය කර කලාකරුවන්ට ලබා දෙන බවයි ජනාධීපතිවරයා වැඩිදුරටත් පැවසුවේ. ඒ පිළිබඳව කලාකරුවන් දැනුවත් කරන ලෙසද ජනාධිපතිවරයා සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ ජනරාල් ධර්මසිරි බණ්ඩාරනායක වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
වේදිකා නාට්‍යය ඇතුළු ප‍්‍රාසාංගික කලා නිර්මාණ, සාධාරණ මිල ගණන් යටතේ වේදිකාගත කිරිම සඳහා ශාලා පහසුකම් ලබා ගත හැකිව තිබූ ජෝන් ද සිල්වා සමරු රඟහල සුදුසු අන්දමින් කඩිනමින් නවීකරණය කරන ලෙසටද ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇතැයි සඳහන්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

හමුදා ලොක්කෙක් ප‍්‍රසිද්ද පන්සලකදී බිරිදට පහර දෙයි..

Shiran Viraj

ඉදිරි දින කිහිපයේ ශ‍්‍රී ලංකාව තුල කොරෝනා දෙවැනි නැගිටීමක්.. සියළුම ප‍්‍රක්‍ෂෙපන අනතුරු අගමයි.. දැඩි පාලනයකට යන්නැයි දන්වති..

Shiran Viraj

පළමු වරට ඩොලරය 173 පහු කරයි

Shiran Viraj
Translate »