mediahumanrights.lk
Entertainment Entertainment News Local News

මුතූට නිර්මාණ ගොඩයි

මුතූ තරංගා ලැබූ නව වසරේ අලුත්ම නිර්මාණ එකතුවකින් රසිකයන් අතරට එන්නට සූදානම් වන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. ඒ ගැන අපි මුතූගෙන් විමසා බලන්නට කටයුතු කළා. ‘මේ දවස්වල කලා කටයුතු කිහිපයකටම දායක වෙන්නට මට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අතර ටෙලි නාට්‍යය දෙකක්ම තිබෙනවා. එක් ටෙලි නාට්‍යයක මම රඟපාන්නේ සැමියා නොමැතිකම නිසා හුදකලා වූ බිරියක ගේ චරිතයක්. මේ චරිතය ඔස්සේ එවන් කාන්තාවක් මුහුණපාන සමාජමය ගැටලු විග්‍රහ වෙනවා. ඒ වගේම මගේ දෙවන ගීතය ගායනා කළා. එයටත් රූප රචනා නිර්මාණය කරන්නමේ දිනවල කටයුතු කරමින් සිටිනවා. ඉදිරියේ දී මේ නිර්මාණ මගේ රසිකයනට දැක බලා ගන්නට ලැබේවි.
උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

Related posts

චම්පිකට එරෙහි රාජගිරියේ රිය අනතුරු නඩු විභාගය අත්හිටුවයි…

Shiran Viraj

ඇදිර නීතිය අස්සේ දෙකෝටියක කේරල ගංජා මුහුදෙන් ගෙනේ..

Shiran Viraj

කසිප්පු ප‍්‍රවාහනය කරමින් සිටි මන්ත‍්‍රී දියණියක් අත්අඩංගුවට…

Shiran Viraj