mediahumanrights.lk
NewsSportsSports News

එක්දින හා 20යි 20 නායකත්වය යළි මැතිව්ස්ට

තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා එක්දින හා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරිණ.
ඒ අනුව බංග්ලාදේශය හා සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ සිට මෙම පත්කිරීම බල පැවැත්වෙනු ඇති.

Related posts

ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට.. ඇෆ්ගනිස්ථානයටත් පහලින්..

Shiran Viraj

ලෝකයේ නිවුන් දරුවන්ගේ උපත් වැඩිවෙයි

Shiran Viraj

2/3 බලයක් ඇති පොහොට්ටු ආණ්ඩුවක් යලි හදනවා…

Shiran Viraj
Translate »