mediahumanrights.lk
News Political

අණ නොතකා අපේකෂකයින් පෙළපාලි යයි

පාලත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර දීමෙන් අනතුරුව පෙළපාලි යාම තහනම් බව මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා සදහන් කර තිබුණත් පුත්තලමේ දී අපේක්ෂකයින් පිරිවරා ගත් පෙළපාලි කීපයක්ම දක්නට ලැබුණි.
පොදු ජන පෙරමුනේ ආධාරකරුවන් නෙළුම් පොහොට්ටු අතින් ගෙන මෙම පෙළපාලියට ඊයේ එක්ව සිටියේය.
ඇතැම් ස්ථානවලදී රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් සෙසු වාහන නවතා පෙළපාලියේ ගිය වාහනවලට ඉඩ ලබා දීමද විශේෂත්වයකි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉන්දීය ධිවරයෝ කල්පිටියත් අල්ලති.. ආණ්ඩුව සද්ද නෑ…

Shiran Viraj

එංගලන්තයට ලකුණු 87 ක ජයක්

Shiran Viraj

තවත් ආසාදිතයින් 14ක්-සමස්ත ආසාදිතයින් ගණන 233 දක්වා වැඩි වෙයි

Shiran Viraj