mediahumanrights.lk
Local NewsNews

ගාල්ල, ගිංතොට ගැටුම සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ අවධානය

අද (23) රැස්වීමට නියමිත ජාතික පොලිස් කොමිෂන් සභා විධායක මණ්ඩල රැස්වීමේදී පසුගියදා ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතව ඇත.
මෙම ගැටුම පාලනය කර ගැනීමට පොලිසියට නොහැකි වූයේ ඇයි ද යන්න පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කරන බවද ජාතික පොලිස් කොමිෂන් සභා ආරංචි මාර්ගය සඳහන් කරයි.
රිය අනතුරක් මුල්කර ගනිමින් ඇතිවූ  මෙම ගැටුම්වලින් පුද්ගලයන් 07 දෙනෙකු තුවාල ලැබූ අතර නිවාස 119කට හානි සිදුවිය.

(under the courtesy of hitnews.lk news web)

Related posts

විමල් ජනතාවගෙන් සමාව ගත යුතුයි – දැන ගන්න ඕනේ මේක එතුමාගේ පක්ෂය නෙමෙයි කියලා

Shiran Viraj

විදෙස් ණය ගැන වාර්තාවක් රවීගෙන් පාර්ලිමේන්තුවට

Shiran Viraj

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අධිකරන භාරයට

Shiran Viraj
Translate »