mediahumanrights.lk
NewsPolitical

ජවිපෙ 28 වන ඉල්මහ විරු සමරුව අද

රෝහණ විජේවීර ඇතුළු මියගිය පක්ෂ සාමාජික සාමාජිකාවන් අනුස්මරණය කරමින් ජනතා විමුක්ති පෙරමුණ 28 වන ඉල්මහ විරු සමරුව අද (13) කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.මේ සඳහා  පක්ෂයේ නායකයන්, සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.මෙම උත්සවයේ සමරු දේශනය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහ පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් ටිල්වින් සිල්වා යන අය විසින් පවත්වන බවද වාර්තා වේ.උත්සවයට සමගාමීව ගී ප්‍රසංගයක් ද පැවැත්වෙන අතර එය පක්ෂයේ සමාජවාදී කලා සංගමයේ විමුක්ති ගී කණ්ඩායම සහ ආරාධිත සංගීතවේදීන් විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.
(under the courtesy of hitnews.lk news web)

Related posts

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පිළිබඳ අන්තර්ජාලයේ අසත්‍ය තොරතුරු – ඇත්ත මෙන්න

Shiran Viraj

සියළු මන්ත‍්‍රී වැටුප් අහෝසියි.. පාර්ලිමේන්තු කෑම නැ.. ගෙදරින් කෑම ගේන්න.. මාදිවෙල නිවාස සරසවි සිසුන්ට..- පලමු දිනයේම යෝජනාවක්…

Shiran Viraj

IMF තුන්වන සමාලෝචනය සාර්ථකව අවසන් කෙරේ…

Shiran Viraj
Translate »