mediahumanrights.lk
News

ත්‍රි රෝද රථ රියැදුරන්ට සුබ අනාගතයක්

2018 අය වැය මගින් ත්‍රි රෝද රථ ව්‍යවසායකයින් බිහිකිරීමට උත්සහයක් ගන්නා බව මුදල් අමාත්‍ය වරයා පැවසීය. ඒ අනුව සංචාරක අධිකාරිය හා සංචාරක ප්‍රවරධනය කාර්යාංශය මගින් සංචාරකයන්ට හිත ඇති ටුක් ටුක් සංකල්පය නම් නව වැඩ පිළිවෙලක් රට පුරා විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය බහුලව සිදුවන ප්‍රදේශ ආශ්‍රිතව ඇති කරන බව හෙතෙම පැවැසීය.

එහිදී ත්‍රි රෝද රථ රියැදුරන් සංචාරක මග පෙන්වන්නන් ලෙසද පුහුණු කරන අතර ඔවුන් එම කාර්යාංශයේ ලියා පදිංචි කිරීමටද කටයුතු කරන බවත් පුහුණුව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන බවත් මුදල් ඇමැතිවරයා පැවැසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මත්පැන් බලපත් ඉල්ලු අය අතර SJB මන්ත‍්‍රීන් විශාල පිරිසක්…

Shiran Viraj

මුතූ මේ සැරේ ළං වුණේ කාටද?

Shiran Viraj

පළාත් සභා වලින් පොලිස් බලතල ඉවත් කරන 22 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට…

Shiran Viraj
Translate »