26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
News

කාලගුණය මත වූ කෘෂි රක්ෂණ ක්‍රමයක්

2018 දී රජය විසින් රු. මිලියන 3000ක්  ආයෝජනය කරමින් කාලගුණය මත පදනම් වූ කෘෂි රක්ෂණ යෝජනා ක්‍රමයක් සැලසුම් කර ඇති බව මුදල් ඇමැතිවරයා පැවැසීය.
මේ රක්ෂණය මගින් වී, බඩ ඉරිගු සෝයා, ලොකු ලූනු, අල, මිරිස් වැනි බෝග වර්ග 5 ඇතුළත් වන පරිදි බෝග වර්ග 6ක් ආවරණය කර ඇත.
මේ මගින් අක්කරයකට රු. 40,000ක ආවරණයක් ලබා දීමට කට යුතු කරන අතර, ගොවියා හා රජය යන අංශ දෙකේම දායකත්වයෙන්  මෙම  රක්ෂණය සැක සෙන බවද මුදල් ඇමැති වරයා කීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ජනාධිපති ඉදි​රියේ නිවාස අධිකාරියේ කෙරුම් හෙළි වේ

Shiran Viraj

දේශපාලනය සිදුකිරීම මැතිවරණ කාලයට පමණක් සීමා විය යුතුයි

Shiran Viraj

ගොවීන් රජයට වී කිලෝ 16,000ක් විකුණලා..

Shiran Viraj
Translate »