2026-02-18
mediahumanrights.lk
Local NewsNews

ලංකාවේ සියලුම පාසැල් දූ පුතුන්ට දැන් නොමිලේ රක්ෂණයක් හිමියි – ලැබෙන ප්‍රතිලාභ සියල්ල මෙතැනින් දැන ගන්න

පාසැල් සිසු සිසුවියන්  සඳහා ක්‍රියාත්මක රක්ෂණ වැඩපිළිවෙල අද (02) සිට ක්‍රියාත්මකයි.
ඒ අනුව මෙරටේ අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් සියල්ලන්ම සඳහා අද සිට රුපියල් ලක්ෂයක රක්ෂණාවරණයක් හිමි වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් nethnews.lk වෙත සඳහන් කළා.
පුද්ගලික රෝහල් ද මෙම රක්ෂණාවරණය හිමි දරු දැරියන් සඳහා විශේෂ වට්ටමක් ලබා දීමට අමාත්‍යවරයා සමග එකඟතාව පළ කර තිබෙනවා.
දෙමාපියකු මියගිය අවස්ථාවේ දී රුපියල් හැත්තෑපන් දහසක් සහ දරුවාගේ අනාගත අධ්‍යාපනය සඳහා අතහිත රක්ෂණය මගින් හිමිවන අතර දරුවා මියගිය හොත් රුපියල් ලක්ෂයක මුදලක් දෙමාපියන්ට පිරිනමනු ලබනවා.
මෙම රක්ෂණය සඳහා දෙමාපියන්ගෙන් කිසිදු මුදලක් අය නොකරන අතර ඉන් හිමිවන තවත් ප්‍රතිලාභ පහතින් දැනගත හැකියි.


(under the courtesy of nethfm news web)

Related posts

රට යන බුලත්වලට බද්දක්

Shiran Viraj

මැති ඇමතිවරු ජනපති අගමැති හමුවකට කැඳවයි

Shiran Viraj

අලුත් ව්‍යවස්තාව මහා භයානක එකක්.. මේ හදන්නේ රාජපක්‍ෂලාටම සීමා වූ ආණ්ඩුවක් හදන්නයි..

Shiran Viraj
Translate »