පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් කෝප් කමිටුව වෙත ලබාදුන් තොරතුරු ව්‍යාජ බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන බැඳුම්කර කොමිසම හමුවේ අද (15) ප්‍රකාශ කර තිබෙනවා.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස්ට හා පර්පෙචුවෙල් ටේරසරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධ නීතිය මගින් නඩු පැවරීමට කෝප් කමිටුව පසුගිය 2016 ඔක්තොම්බර් මස (24) නිර්දේශ කළා.
(under the courtesy of nethfm news web)
previous post