mediahumanrights.lk
Local NewsNews

නව පනතින් කලාකරුවන්ගේ බදු සහන නොලැබී යනවා – සෝමරත්න දිසානායක

යෝජිත නව දේශීය ආදායම් පනත මගින් මෙතෙක් තමන්ට හිමිවූ විවිධ බදු සහන නොලැබී යන බව කලාකරුවන් පවසනවා.
සාහිත්‍ය, සංගීතය, වේදිකා නාට්‍ය හා සිනමා යන ක්ෂේත්‍රයන්ට අදාළව කලාකරුවන්ට මෙතෙක් බදු සහන හිමි වුණා.
සාහිත්‍ය කෘතියක් අළෙවියෙන් ලබන ආදායම හා ලාභයෙන් සියයට 50ක කොටසක් බදු සහන වශයෙන් හිමි වුවද නව පනත මගින් මෙම සහනය අහිමි වන බවයි කලාකරුවන් පෙන්වා දෙන්නේ.
රුපියල් මිලියන 35කට නොඅඩු නිෂ්පාදන පිරිවැයක් සහිත චිත්‍රපටයක් සඳහා වන දීමනා බදු සහනයද මින් ඉවත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සෝමරත්න දිසානායක කරුණු පැහැදිලි කළා.
(under the courtesy of nethfm news web)

Related posts

තවත් 20කට කොරෝනා… දැන් 440 යි…

Shiran Viraj

සමෘද්ධියේ දේශපාලන යටි අරමුණක් ඇති බවට සැක පළ කෙරේ

Shiran Viraj

ඒකල කාර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් : 30ක් රෝහලේ

Shiran Viraj
Translate »