mediahumanrights.lk
Local News News

අකුණුසැර වැදී මරු දකියි

මහඔය – ටැම්පිටිය ප්‍රදේශයේ දී අකුණුසැර වැදී පුද්ගලයෙකු මියගොස් තිබේ.
කුඹුරු යායක සිටි පුද්ගලයෙකු මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ ටැම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි අයෙකි.
මෘත ශරීරය මහඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.
(under the courtesy of adaderana news web)

Related posts

මැතිවරණයක් එපා.. වසර කිහිපයක් ජනපති පමනක් රට පාලනය කරන්න..- ශ‍්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ ඉල්ලති..

Shiran Viraj

වූහාන් නගරයේ සංචාරක තහනම ඉවතට

Shiran Viraj

පළාත් සභා ඇමති සරත් වීරසේකරට පොහොට්ටුවෙන්ම විරෝධය – නරියට කුකුළා බාරදුන්නා වගේලු !

Shiran Viraj