mediahumanrights.lk
Local NewsNews

හරිත වනරෝපා අද සිට ඇරඹෙයි

දිවයින වටා ඇති වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් හරිත වනරෝපා  නමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ.
එම වැඩ සටහන අද (31) සිට ආරම්භ කර ඇති බව සඳහන්ය.
පානදුර වෙරළ තීරයෙන් ආරම්භ කළ මෙම වැඩසටහන  සමස්ත වෙරළතීරය ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ශ්‍රී ලංකාව වැටී ඇති ණය අර්බුදයෙන් ගොඩ ඒමට බැරි බව ආර්ථීක විශේෂඥයින් කියයි

Shiran Viraj

සරත් වීරසේකරගේ ප‍්‍රකාශයට පොහොට්ටුවේ පිරිසක් එරෙහි වෙයි

Shiran Viraj

8 හැවිරිදි දියණියට කථිකාචාර්ය පියා කළ නරුම වැඩේ

Shiran Viraj
Translate »