mediahumanrights.lk
International NewsNews

පුටින් සමග සහයෝගයෙන් වැඩකිරීමට ට්‍රම්ප් සූදානම්

තමන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
එරට රූපවාහිනි සේවයකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
රුසියාව ඇමරිකානු ජනාධිපතිවරණයේදී තමන්ට සහය පළ කළ බවට පළවන වාර්තා අසත්‍ය බවද ට්‍රම්ප් මෙහිදී සඳහන් කළා.
(under the courtesy of hirunews news web)

Related posts

බස් රථයක් තුලදී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික හිංසනයක් කළ සැකකරු අත්අඩංගුවට

Shiran Viraj

බංගලාදේශයේ පැය 19ක විදුලි කප්පාදු අරඹයි…

Shiran Viraj

මංතීරු නීතියේදී තී‍්‍ර රෝද රථ සහ යතුරුපැදිවලට සහනයක්

Shiran Viraj
Translate »