mediahumanrights.lk
BusinessBusiness NewsNews

තරුණයන්ට කෘෂි ව්‍යාපෘති

තරුණ කෘෂි ව්‍යවසායකයන් බිහිකිරීමේ අරමුණින් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වනවා.
නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත පළමු අදිරයයේදී තරුණ ව්‍යවසායකයන් 1000 ක් පුහුණු කෙරෙන අතර, අනතුරුව තරුණ තරුණියන් 10 000 ක් ඊට සම්බන්ධ කරගැනීමට අපේක්ෂිතයි.
නවීන තාක්ෂණික කෘෂි උපකරණ ඇතුලූ සම්පත් සපයාගැනීමට ඔවුන්ට රජයෙන් ණය පහසුකම්ද ලබාදෙන අතර, ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.
(under the courtesy of hirunews news web)

Related posts

හෙට වෙන දේ මං දන්නෑ.. දැං යන්නෙත් බයෙන්..- කෙහෙලිය

Shiran Viraj

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ගැන තවදුරටත් සාකච්ඡා

Shiran Viraj

තරුණියක් පැහැරගත් හත් දෙනෙකුට වැඩ වරදියි

Shiran Viraj
Translate »