2026-02-18
mediahumanrights.lk
NewsPolitical

"දැන් දේශපාලඥයෝ කාක්කෝ වගේ, කපුටු කාක් කාක් තමයි" -හිරු ගොසිප් One 2 One Talk – Video

බුද්ධාගම නැතිනම් මේ රට දුවන්නේ නැහැ….
මට ගැහුවොත් මම අනිවාර්යෙන්ම ගහනවා..
ගිරුවාපත්තුවෙන් ජාතික දේශපාලනයට පැමිණි දේශපාලඥයන් අතරින් ඔහු කැපී පෙනෙන චරිතයක් .
ලංකාවේ දේශපාලනය තුල දේශපාලන පක්ෂ කිහිපයකම සාමාජිකත්වය දරා මැති ඇමති කම් දරමින් ඔහු දේශපාලනයේ පුවත් රැසක් මැවූ විවාදා පන්න වූ දේශපාලඥයෙකි .
අද දවසේ පාර්ලිමේන්තු නියෝජනය නැතත් ලංකාවේ දේශපාලනය පිලිබඳව ප්‍රමාණාත්මක හැදෑරීමක් ඔහු සතුව ඇති බැවින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා හිරු ගොසිප් One 2 One Talk සමඟින් කළ සංවාදයි මේ…
(under the courtesy of hirunews news web)

Related posts

‘මේ වියත්මගද.. කියත්මගද.. මං අස්වෙනවා..’- ගීතා

Shiran Viraj

පාසල් හැරයාම වැළැක්වීමට වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් – ජනාධිපති

Shiran Viraj

අපට ණය ගෙවාගන්න බැරිව ඉන්නේ… භාණ්ඩ මිල තවත් වැඩිවෙනවා.. කරන්න දෙයන් නෑ…

Shiran Viraj
Translate »