mediahumanrights.lk
News Political

අභියෝග සහ විවේචනවලට මුහුණ දෙමින් ඉදිරියට යනවා

අභියෝග සහ විවේචනවලට නොභියව මුහුණ දෙමින් රටත් ජනතාවත් වෙනුවෙන් රජයේ ගමන ඉදිරියට ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අභියෝග සහ විවේචන බාරගත නොහැකි නම් තමා පැවති රජයෙන් එළියට නොබසින බවය.
ඊයේ(9) පස්වරුවේ වැලිකන්ද ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ඊයේ දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරුන්ට අද ආරාධනා පත්‍රයක්

Shiran Viraj

කපල්වල ෆොටෝ ගහන මුවාවෙන් අපේ රටේ කොල්ලෙක් කරපු අමුතු වැඩක් බුකිය රත් කරයි – වීඩියෝ

Shiran Viraj

දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවක්

Shiran Viraj