29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNews

බලන් ඉඳලා බැරිම තැන දෙමව්පියනුත් කොළඹ කොටුවෙන් සටන අරඹයි

වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් සත්‍යග‍්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
ඒ කොටුව දුම්රියපොළ ඉදිරිපිටයි.
සරසවි සිසුන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් මෙන්ම පසුගියදා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට එල්ල වූ අත්බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලමින් සහ මාලඹේ සයිටම් ආයතනයේ ප‍්‍රමිතිය පිළිබඳ සැබෑ තොරතුරු අධිකරණයට හෙළි කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙලෙස සත්‍යග‍්‍රහයේ නිරත වනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ලංකාවට පැරදුණු සිම්බාබ්වේ කී‍්‍රඩකයන්ගේ වැටුප් කපාහරී

Shiran Viraj

චීනයේ භූකම්පනයක්-13ක් මරුට-175කට තුවාල

Shiran Viraj

මැතිවරණයෙන් පසු රටේ තත්ත්වය ගැන පොලිසියෙන් කතා කරයි

Shiran Viraj
Translate »