mediahumanrights.lk
Local NewsNews

ගිලන් රථත් හෙට සහ අනිද්දා නවතියි

ඉල්ලීම් 03ක් සහ පරිපාලන ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පළාත් ගිලන් රථ රියදුරු සංගමය පවසනවා.
ඒ අනුව හෙට (27) සහ අනිද්දා (28) දෙදින දිවයිනේ සියලූ රෝහල්වල ගිලන් රථ ධාවනය ඇතුළු සියලූ කටයුතු නතර වනු ඇතැයි එහි ලේකම් අමරානන්ද වඩුගේ ප‍්‍රකාශ කළා.
කෙසේ වෙතත් හදිසි සේවාවන් ක‍්‍රියාත්මක කරන බවයි අමරානන්ද වඩුගේ වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

ගැසට් නොකළ ආයතන ජනපති ලේකම් කාර්යාලය යටතට

Shiran Viraj

රනිල්ගේ ආර්ථික දැක්ම විශිෂ්ටයි හෝ මහින්ද විශ‍්‍රාම යා යුතු යයි මා කීවේ නෑ…

Shiran Viraj

අද සිට බස්ගාස්තු වැඩිවෙයි – නව ගාස්තු පිළිවෙල මෙන්න

Shiran Viraj
Translate »