mediahumanrights.lk
Local NewsNews

පුරහල අවට ට්‍රැෆික්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංගම් කිහිපයක් එක්ව මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දියත් කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ පුරහල අවට රථවාහන තදබදයක් හටගෙන තිබේ.
මේ නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
(under the courtesy of adaderana news web)

Related posts

රන්ජන්ට ඇප ලැබෙයි

Shiran Viraj

දුම්වැටි සමාගම් ඉදිරියේ පෝලිම්.. එක් අයෙකුට පැකැට්ටුවක් පමණයි…

Shiran Viraj

සල්ලි කැපෙන්නේ නැති SMS එකකින් කොවිඩ් වලින් බේරෙන්නේ මෙහෙමයි

Shiran Viraj
Translate »