27.8 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNewsPolitical

උතුරට සහ දකුණට නීති දෙකක් ඇයි?මහා සංඝරත්නයෙන් ආණ්ඩුවට ප්‍රශ්නයක්

උතුරු පළාත් සභාවේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් තවත් විශේෂ සාකච්ඡාවක් යාපනයේදී ඊයේ (20) පවත්වා තිබෙනවා.
ඊට ඉලංගෙයි තමිල් අරුසු පක‍ෂයේ ප්‍රධානින් ඇතුළු සාමාජිකයින් රැසක් සහභාගි වු බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.
එහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව වෙනුවෙන් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශ ඉල්ලා අස්කර ගැනීමටයි තීරණය කර ඇත්තේ.
මේ අතර උතුරු පළාත් සභවේ විග්නේෂ්වරන් පාර්ශවය හා දෙමළ ජාතික සන්ධාන පාර්ශවය යනුවෙන් පාර්ශව දෙකක් නිර්මාණයවීමේ තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වනවා.
විග්නේෂ්වරන්ගේ පාර්ශවය සමග එක්වීමට ගෙජ්න්ද්‍ර කුමාර් පොන්නම්බලන්ගේ දෙමළ කොංග්‍රසයද ඊට එක්වීම සදහා සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

චීන කොරෝනා එන්නතටත් මෙරට භාවිතයට අනුමැතිය..

Shiran Viraj

රාජපක්‍ෂලා 2300 වනතුරු ධනය උපයාගෙන අවසන්..

Shiran Viraj

22 වැනිදා ජයග‍්‍රහණය සමරන හැටි අනුර කියයි.

Shiran Viraj
Translate »