mediahumanrights.lk
International News News

සාකච්ඡාවට පෙර සම්බාධක ඉවත් කරන්න – කටාරය ඉල්ලයි

ගල්ෆ් කලාපයේ පැන නැගී ඇති රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය පිළිබදව ඕනෑම සාකච්ඡාවකට පෙර තම රටට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතු බව කටාර් විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහමාන් අල්තානි අවධාරණය කළා.
සෞදි අරාබිය, එක්සත් අරාබි එමීරය සහ බහරේනය ඇතුළු රටවල් ගොඩබිම් දේශසීමා වසා දමා ගුවන් තලය තහනම් කොට පනවා ඇති සම්බාධක ආක්‍රමණයක් ලෙසයි කටාර් විදේශ අමාත්‍යවරයා හැදින්වූයේ.
අර්බුදය විසදීම සඳහා පීඩනයෙන් තොර සාකච්ඡාවකට සම්බාධක ඉවත් කිරීම පූර්ව කොන්දේසියක් බව ඔහු කියා සිටියා.
(under the courtesy of hirunews news web)

Related posts

ජනප‍්‍රිය නිළියන් දෙදෙනෙකු අත්අඩංගුවට..? අසභ්‍ය හඬපට මතක නෑලු..

Shiran Viraj

"තරබාරු නොවන පුද්ගලයින් මේද ප්‍රමාණය මත අධි තරබාරු විය හැකිය"

Shiran Viraj

Soon you'll be able to travel from London to Scotland in just 45 minutes

Shiran Viraj