2026-07-08
mediahumanrights.lk
NewsSportsSports News

සනා ගේ පුටුවේ වාඩිකරවන්න ගුරු ව සූදානම් කරයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරිම් කමිටුවේ සභාපති ධුරය වත්මන් කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහට හිමිවනු ඇතැයි වාර්තා වනවා.
සනත් ජයසූරිය ප‍්‍රමුඛ වත්මන් තේරිම් කමිටුවේ නිල කාලය මේ මස අවසන්වීමට නියමිතයි.
ඔවුන්ගේ නිල කාලය තවදුරටත් දීර්ඝ නොකරනු ඇති බවද නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වැඩිදුරටත් වාර්තා වනවා.
අසංක ගුරුසිංහ මේ වනවිට තේරීම් කමිටුවේ සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කරනවා.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරිම් කමිටුවේ සිදුවන මෙම වෙනස්කම් ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (03) පැවති තීරණාත්මක තෙවන විස්සයි-20 තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය. 

Shiran Viraj

සෞඛ්‍ය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නැයි ප‍්‍රබලයෙක් දන්වයි…

Shiran Viraj

කැළණි ගග උතුරයි.. මහ ගංවතුරක් කොළඹ බලා…

Shiran Viraj
Translate »