26.1 C
Colombo
2026-10-04
mediahumanrights.lk
Local NewsNews

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

කොළඹ, කළුතර, රත්නපුරය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද දිනයේදී මිලිමීටර් 50 ඉක්ම වූ තරමක් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් සදහන් කළේ ඌව පළාතේ සහ අම්පාර – මඩකලපුව යන දිස්ත්‍රික්කවලට ද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

චම්පික සිදු කල ඝාතනයක්, හිටපු නාවුක හමුදාපති ඝාතන උත්සායක් වීඩියෝ හඬපට සහිතව සේනාධිපති හෙලි කරයි.. [Video]

Shiran Viraj

PCR පරීක්‍ෂණ කිරීම හමුදාව ආරම්භ කරයි..

Shiran Viraj

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ දෝෂය පිළිබඳව දැඩි විනය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි

Shiran Viraj
Translate »