mediahumanrights.lk
Local News News Political

විග්නේෂ්වරන් නිසා උතුර බෙදෙයි?

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට සහය පල කරමින් උතුරේ ප‍්‍රදේශ කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ක‍්‍රියාත්මකයි. මේ හේතුවෙන් යාපනය සහ මුලතිව් ප‍්‍රදේශවල වෙළඳ ව්‍යාපාරිකයින් එක්ව සිටිනවා. එහෙත් වව්නියාව ඇතුළු ප‍්‍රදේශ කිහිපයක වෙළඳ ව්‍යාපාරිකයින් මෙම හර්තාල් ව්‍යාපාරයට සහය දක්වා නැහැ.
(under the courtesy of nethfm news web)

Related posts

විදුහල්පතිවරු අද වැඩ නෑ

Shiran Viraj

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙක්ට කොවිඩ්

Shiran Viraj

නගර සියයක් ලස්සන කරයි..

Shiran Viraj